/\../\..Floral Nature Tattoos - කොහොමද ලස්සන..\/../\
මෙන්න තියෙනවා සුපිරිම ලස්සන ටැටූ සෙට් එකක්...

ක්‍රිමියානු ජාතික ටැටූ කලාකරුවෙක් වන සාරෝ විසින් මෙම නිර්මාණ එළිදක්වා තිබුණා ..
කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ගැලපෙන ආකාරයට නිර්මාණ තෝරාගෙන තියෙනවා...

ස්වභාව ධර්මය වැඩි වශයෙන් උපයෝගී කරගත් අකාරයක් මෙමෙ නිර්මාණ වල ගැබ් වී තිබෙන බව බැලු බැල්මටම පෙනී යනවා..
කවදාහරි මේ වගේ එකක් ගහගන්න ඕනේ.....

මේ ඔහුගේ නිර්මාණ.....