Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: Flowers Of War (Heart Touching Story) :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දයක් කියන්නේ අමිහිරි මතකයක්, කුරිරු අතීතයක්....ඒක කවදා කොහේ කාට වුනත් එකයි...අපිත් ඒ වගේ කුරිරු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු....මතකද යකඩ ගුලි වලින් මිනිස් ජීවිත පසාරු වෙච්ච ඒ යුගය....? සමහරුන් නම් ඒ අතීතය ලේසියෙන්ම අමතක වෙලා ගිහින් වගේ හැසිරෙනවා ඒත් ඒ දේ ඇත්තටම අත්දැකපු මිනිස්සුන්ට නම් කවදාවත් ඒ අමිහිරි මතකය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ..... මේ කියන්න යන්නෙත් ඒ වගේ කුරිරු යුද්දයක අමිහිරි මතක සටහනක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චීන චිත්‍රපටියක් ගැන....

මේ යුද්දේ ඇති වෙලා තියෙන්නේ ජපානය සහ චීනය අතර, මම දන්න විදියට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ..... මේ ආක්‍රමණය ඉතාම කුරිරැ විදියට සිද්ද වෙච්ච එකක්, චිත්‍රපටයේ පෙන්වන විදියට එක චීන වැසියෙක්වත් ඉතුරු නොකොට ඝාතනය කිරීමක් තමයි ආක්රමණිකයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ.... ඒ නිසාම ගැහැණු පිරිමි , කුඩා ළමුන් කියල භේදයක් නැති සාහසික ඝාතනය කිරීමක් සිද්ද වෙනවා.....ඒ වගේම ගැහැණු උදවිය මරා දාල තියෙන්නේ වධ දීල දුෂණය කරාට පස්සේ..... ඉතින් මේ වගේ මිලේච්ඡ යුද්දයක් අස්සේ පල්ලියක සිටින ශිෂ්‍යාවන් පිරිසක් මේ කුරිරැ ජපන් හමුදා භටයින්ගෙන් බේරාගැනීමට දරන වෑයමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.....හැබැයි මේ ගලවාගැනීමේ මෙහෙයුම සිද්ද කරන්නේ චීන හමුදාවෙන් නම් නෙවෙයි(මුලින් චීන හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ගේ සහයත් ලැබෙනවා), මේකට මුලික වෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ගණිකාවන් පිරිසක්.....මෙතනදී සංවේදීම පරිත්‍යාගය වෙන්නේ මේ ගණිකාවන්ගෙන් සහ කුඩා පිරිමි ළමයෙක්ගෙන්.....

යුද්දයේ සැහැසි බව, කුරිරු බව වගේම ආදරය සහ පරිත්‍යාගය ගැනත් පෙන්නල දෙන ඉතාම සංවේදී චිත්‍රපටයක්....

720p YIFY Torrent

Pichchar.TK

[QUOTE="argan, post: 13894656, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"]යුද්දයක් කියන්නේ අමිහිරි මතකයක්, කුරිරු අතීතයක්....ඒක කවදා කොහේ කාට වුනත් එකයි...අපිත් ඒ වගේ කුරිරු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු....මතකද යකඩ ගුලි වලින් මිනිස් ජීවිත පසාරු වෙච්ච ඒ යුගය....?:( සමහරුන් නම් ඒ අතීතය ලේසියෙන්ම අමතක වෙලා ගිහින් වගේ හැසිරෙනවා ඒත් ඒ දේ ඇත්තටම අත්දැකපු මිනිස්සුන්ට නම් කවදාවත් ඒ අමිහිරි මතකය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ.....:no: මේ කියන්න යන්නෙත් ඒ වගේ කුරිරු යුද්දයක අමිහිරි මතක සටහනක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චීන චිත්‍රපටියක් ගැන....:( [CENTER][IMG]http://www.movieposterdb.com/posters/12_07/2011/1410063/l_1410063_3b8f18b5.jpg[/IMG][/CENTER] මේ යුද්දේ ඇති වෙලා තියෙන්නේ ජපානය සහ චීනය අතර, මම දන්න විදියට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.....:yes: මේ ආක්‍රමණය ඉතාම කුරිරැ විදියට සිද්ද වෙච්ච එකක්, චිත්‍රපටයේ පෙන්වන විදියට එක චීන වැසියෙක්වත් ඉතුරු නොකොට ඝාතනය කිරීමක් තමයි ආක්රමණිකයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ....:( ඒ නිසාම ගැහැණු පිරිමි , කුඩා ළමුන් කියල භේදයක් නැති සාහසික ඝාතනය කිරීමක් සිද්ද වෙනවා.....ඒ වගේම ගැහැණු උදවිය මරා දාල තියෙන්නේ වධ දීල දුෂණය කරාට පස්සේ.....:( ඉතින් මේ වගේ මිලේච්ඡ යුද්දයක් අස්සේ පල්ලියක සිටින ශිෂ්‍යාවන් පිරිසක් මේ කුරිරැ ජපන් හමුදා භටයින්ගෙන් බේරාගැනීමට දරන වෑයමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.....හැබැයි මේ ගලවාගැනීමේ මෙහෙයුම සිද්ද කරන්නේ චීන හමුදාවෙන් නම් නෙවෙයි[COLOR="DarkOrange"](මුලින් චීන හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ගේ සහයත් ලැබෙනවා)[/COLOR], මේකට මුලික වෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ගණිකාවන් පිරිසක්.....මෙතනදී සංවේදීම පරිත්‍යාගය වෙන්නේ මේ ගණිකාවන්ගෙන් සහ කුඩා පිරිමි ළමයෙක්ගෙන්.....:( [CENTER][IMG]http://balegasm.com/blog/wp-content/uploads/2011/11/3d3d4fab1.jpg[/IMG] [IMG]http://killerstencil.files.wordpress.com/2012/01/159223_trailer-christian-bale-in-the-flowers-of-war.jpg[/IMG] [IMG]http://www.thefancarpet.com/uploaded_assets/images/gallery/6149/The_Flowers_of_War_79019_Medium.jpg[/IMG] [/CENTER] යුද්දයේ සැහැසි බව, කුරිරු බව වගේම ආදරය සහ පරිත්‍යාගය ගැනත් පෙන්නල දෙන ඉතාම සංවේදී චිත්‍රපටයක්....:yes:[/SIZE][/COLOR][/B] [CENTER][B][COLOR="Red"][SIZE="5"]720p YIFY Torrent[/SIZE][/COLOR][/B] [B][COLOR="Green"][SIZE="5"]Pichchar.TK[/SIZE][/COLOR][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom