flutter or react native

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    stack overflow survehy එකේ flutter react native වලට වඩා උඩින් ඉන්නව..github fiverr ගූගල් ට්‍රෙන්ඩ්ස් වලත් ෆ්ලටර් උඩින් ඉන්නව... ඒත් ඉන්ඩීඩ් ග්ලාස් ඩෝර් වගේ ඒවගෙ වැඩිම ජොබ් වේකන්සි තියෙන්නෙ නේටිව් වලටනෙ ඇයි එහෙම වෙන්නෙ.. අලුතෙන් mobile devps පටන්ගන්න කෙනෙකුට මේ දෙකෙන් හොඳ මොකක්ද.. ඉස්සරහට උඩට එන්නෙ මේ දෙකෙන් මොකක්ද..