එහෙම දෙන්න බෑනේ සුදු.. අනික් උනුත් බඩ වියත රැකන් ඉන්න එපැයි..![]()
Yako ehema kiyanna epa ban


ආ.. ආ.. මෙන්න මේකට ගිහින් කෙලින්ම Ae, eps වලින්ම බාලා කීයක් හරි හොයන් කාලා බිලා හිටපන්කෝ.
http://www.freepik.com/index.php?goto=2&searchform=1&k=flyers
ඉස්සර GFXtra කියලා පට්ට සයිට් එකක් තිබ්බා.. දැන් ඒක බ්ලොක් කරලා. මෙන්න මේවගේ ඒවා හොදයි.
http://gfxpert.com/
canva.com
gfxtra තියේ බන්. ප්‍රිමියම් ඕනා.ඉස්සර GFXtra කියලා පට්ට සයිට් එකක් තිබ්බා.. දැන් ඒක බ්ලොක් කරලා. මෙන්න මේවගේ ඒවා හොදයි.
http://gfxpert.com/

gfxtra තියේ බන්. ප්‍රිමියම් ඕනා.![]()

ඔව් මම අර letitbit ද මොකක්ද එකේ subscription එකක් හිටං අරන් තිබ්බා.. ඔය ඉතින් graphic කරන සෙට් එක එකතු වෙලා සල්ලි දාලා account එකක් ගනිල්ලාකෝ.. එකෙක්ට තනියෙම කරන්න අමාරුයි නේ.



එහෙම දෙන්න බෑනේ සුදු.. අනික් උනුත් බඩ වියත රැකන් ඉන්න එපැයි..![]()
එහෙම දෙන්න බෑ..
