Flying Boat දැන් ලංකාවෙත් (PHOTOS)
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆ්ලයින් බෝට් (Flying Boat) සංචාරක ගුවන් ගමන් වැලිගම වෙරළ තිරයේ දී ඊයේ (17) ආරම්භ වුණා.
අධි තාක්ෂණයෙන් යුත් පැරා මෝටර්ස් ගුවන් සේවා දියත් කිරීමද වැලිගම මුහුදු තීරයේදී සිදු වුණා. මෙහිදී ෆ්ලයින් බෝට් (Flying Boat) සහ පැරා මෝටර් (Para motor) සංදර්ශනයක් ද පැවැති අතර විදේශිකයින් රැසක්ද එක්ව සිටිනු දක්නට ලැබුණා.
සංචාරක මණ්ඩලයේ සහ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහ ගුවන් හමුදාවේ පුර්ණ අධීක්ෂණයෙන් මෙම ගුවන් සේවා ක්‍රියාත්මකයි. ස්කයි වෝකර්ස් (sky walkers) පුද්ගලික සමාගම විසින් මෙම සංචාරක ප්‍රවර්ධනය ව්‍යාපෘතිය සිදුකෙරෙන අතර මෙමගින් දේශීය විදේශීය සංචාරකයින්ට ගුවනේ සිට රමණිය ස්ථාන දැක බලාගැනීමේ අවස්ථාව සැලසෙනවා.
Source : Vigasapuwath24x7