FM Abhaya Font හිමිකරු..

lilman

Well-known member
  • May 10, 2009
    41,428
    55,472
    113
    Colombo
    ඩයල් තමා ඉතින්.

    මේකටත් මොකක්හරි කිවේ නැත්නම් මේකේ ඉන්න කිබොඩ් විරුවෝ පුදුමයි :P

    IT pioneers ල ලංකාවෙ :)
     
    • Love
    Reactions: elektro

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    මෙහෙම අලුතෙන් ෆොන්ට් එකක් හදන්නෙ කොහොමද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,507
    7,309
    113
    ඒකාලේ IT කරපු ඩයල් එක එක පර්යේෂන කරලා එක එක නිර්මාණ කරා. අදටත් දුවන්නේ ඒවා.

    එළකිරිය උනත් ඒකාලේ අලුත් වැඩක්
    අභය ෆොන්ට් එක
    කපුටා සයිට් එක
    චානුක්ස්ගේ ගීක් එක
    විජය පරිගණක සගරාව
    රේ, රූ
    මධුර ඩික්ෂණරිය

    ඕවා ඔක්කොම හරි විශේෂයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,077
    11,493

    ඩික්ශනරියක් digitize කරනවා කියන්නෙ මාරම අමාරු වැඩක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    ලොල් ඌ ඕක හැදුවෙ ෆොන්ට් එකක් එඩිට් කරලා.

    අර ඩිල්සාන් ඒඅයි වලින් වැඩ දානවා වගේ.
    ඕපන් ඒඅයි සීඊඕත් පොරට සම්මානයක් දීලා තිබ්බා.

    එක පොයින්ට් එකක් හරි ලංකාවේ ගෙම්බො නොදන්න දෙයක් උන්ට විකුණන්න පුලුවන් කියලා හොයාගෙන ගේම ගහන සුපිරි වැඩ්ඩො දෙන්නෙක් දෙන්නම.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,414
    12,527
    113
    Ohio, USA
    උඹලගෙත් පල්ලි රන් කරන්නෙ නාකි ලෙබ්බෙ ලනෙ බන්.
    Kiyahan balana Ape nayek Media Eka Pennanwada Ehema Ekek Akta Ubala Kari Nakiyo Inne Padikkam Kelawalin Puro Purowa... Malwathu Polwathu Ehema Awurudu 25 he Kollo Da ban? Cardinal Walapayai Goda Payai Inne....
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,428
    55,472
    113
    Colombo
    Kiyahan balana Ape nayek Media Eka Pennanwada Ehema Ekek Akta Ubala Kari Nakiyo Inne Padikkam Kelawalin Puro Purowa... Malwathu Polwathu Ehema Awurudu 25 he Kollo Da ban? Cardinal Walapayai Goda Payai Inne....
    මේක attac
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,077
    11,493
    113
    Kiyahan balana Ape nayek Media Eka Pennanwada Ehema Ekek Akta Ubala Kari Nakiyo Inne Padikkam Kelawalin Puro Purowa... Malwathu Polwathu Ehema Awurudu 25 he Kollo Da ban? Cardinal Walapayai Goda Payai Inne....
    කාඩිනල් නම් හැබයි මරු අස්ගිරියෙ එවුන්ට වඩා. මිනිහා ආන්ඩුවට කියන්න ඔනෙ දෙ කෙලින් කියනවා, මෙ ලන්ගදි LGBTQ magul ගැන කියෙව්වෙ, අස්ගිරි පොල්වතු එවුන් තාම බොරුවට නිදි. උඹාල අහලා තියෙනවාද බොරුවට නිදියන එවුන්ව නැගිට්ටන්න බැ කියලා කියමන, මගෙ ෆෙවරිට් ම idiom eka
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,414
    12,527
    113
    Ohio, USA
    කාඩිනල් නම් හැබයි මරු අස්ගිරියෙ එවුන්ට වඩා. මිනිහා ආන්ඩුවට කියන්න ඔනෙ දෙ කෙලින් කියනවා, මෙ ලන්ගදි LGBTQ magul ගැන කියෙව්වෙ, අස්ගිරි පොල්වතු එවුන් තාම බොරුවට නිදි. උඹාල අහලා තියෙනවාද බොරුවට නිදියන එවුන්ව නැගිට්ටන්න බැ කියලා කියමන, මගෙ ෆෙවරිට් ම idiom eka
    Set Eka Palathuru Watti Collection Eke Inne... Palathuru Wattiya Ena Ena Paththata Wata Patha harawenawa..
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,077
    11,493
    113
    Set Eka Palathuru Watti Collection Eke Inne... Palathuru Wattiya Ena Ena Paththata Wata Patha harawenawa..
    ඊට පස්සෙ එ පලතුරු ආයිත් කඩවලට යනවා, ගාල්තැන්නෙ කියලා හෙළ දෙවාල කපුවෙක් හිටියා, පහනට දාන පොල් තෙල් බටයක් දිගෙ කඩෙකට යනවා :lol:

    මීට වඩා මල පනින සීන් එකක් තිබ්බා විඩියො එකක් ප්ලේන් එකෙ බොර්ඩ් වෙනකොට මු aisle එකෙ දන ගහාගෙන ප්‍රෙයා කරනවා, මම හිටියානම් පයින් දෙන්නෙ. board වෙන්න ඉන්න ඔක්කොම නැවතිලා හිටගෙන ඉන්නවා අරු ඉවර වෙනකම්
    ------ Post added on Nov 14, 2025 at 7:29 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,414
    12,527
    113
    Ohio, USA
    ඊට පස්සෙ එ පලතුරු ආයිත් කඩවලට යනවා, ගාල්තැන්නෙ කියලා හෙළ දෙවාල කපුවෙක් හිටියා, පහනට දාන පොල් තෙල් බටයක් දිගෙ කඩෙකට යනවා :lol:

    මීට වඩා මල පනින සීන් එකක් තිබ්බා විඩියො එකක් ප්ලේන් එකෙ බොර්ඩ් වෙනකොට මු aisle එකෙ දන ගහාගෙන ප්‍රෙයා කරනවා, මම හිටියානම් පයින් දෙන්නෙ. board වෙන්න ඉන්න ඔක්කොම නැවතිලා හිටගෙන ඉන්නවා අරු ඉවර වෙනකම්
    ------ Post added on Nov 14, 2025 at 7:29 PM
    Mey Dan Priyasad Wage Boruwata Muslimlaa Wage Minissunta Disturb wennama Kiyala Ohoma karanne.. Mun Real Muslimla Newei..
    Ona Gonekuta Theyrenawa Othana Pray karanna baha Kiyalaa. Namuth Arta Muslim Wirodaya Awussa Ganna Nam Ohoma Deywal Karala Eta Passe Poduwe Muslim Wirodayak Athi Karanwa... Oka Muslim Ayage Awa Newei..
    Mama Heta Maha Paare Mada Padurak Daagena Siwurak Andagena Bawana Karoth Aka Muslim Bauddayonma Ehemai Kiyanawa wage Ekak Meykath.. Mey Mada Gahannama Karana wada..