FOA එකෙන් Shopping කරන්න කලින්

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    මම දන්නවා දැන් මේක අඩුකුලේ Brand එකක් කියලා, ඒත් මේක උනේ 2024 නේ. වැඩිය ප්‍රසිද්ධ නෑ ඒ කාලේ මේ FOA Brand එක.

    මම FOA එකෙන් A1 Trainer එකක් දැන් අවුරුදු 2කට වගේ කලින් Rs.9000 කට ගත්තෙ. පස්සෙ කාලෙක මං Town එකේ තිබ්බ shop එකක මේකම තියෙනවා දැක්කා නම විතරක් වෙනස් කරලා Rs. 7000 කට. සපත්තු අඩිය උනත් ඒකමයි. මෙන්න දැන් බලද්දි Rs. 2500 මේක FOA එකේ. කලකිරෙනවා.


    Link: https://foaclothing.com/products/a1-trainers

    1768838793971.png



    1768838824361.png

    ඒ විතරක් නෙවේ, තව මං ගත්තා Sweatshirt එකකුයි, Jogger එකකුයි. Sweatshirt එකනම් ලොකු අව්ලක් නෑ. Jogger එකනම් පට්ටම අව්ල්. තුන්පාරක් වගේ අදින්න පුලුවන් උනේ. තැනින් තැන හිල් එන්න ගත්තා. Low Quality එකෙත් උපරිමේට ගිහින් හදපු ජරාවක්.

    1768839067763.png



    පස්සෙ මං දැනගත්තේ මේක මේ තම්බියෝ තුන්දෙනෙක් එකතු වෙලා කරන මාරම Scam එකක් කියලා. මං මේක දැම්මේ මේකෙන් බඩු ගන්න එකෙක් හරි මේ Scam එකෙන් බේරෙයි කියල හිතලා.
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    awurudu 2kta kalin 9000k watinawa kiyala hithan gatta nm dan kalakirenna ona na neh
    ඉතින් මේකනේ මේගොල්ලො තාමත් තියාගෙන ඉන්නෙ. මේක Phone එකක් වගේ අවුරුද්දෙන් අවුරුද්දට අලුත් Features එන Device Series එකක් නෙවේනෙ 🤷‍♂️
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    awurudu 2kta kalin 9000k watinawa kiyala hithan gatta nm dan kalakirenna ona na neh
    එහෙම නෑ බං. ඉස්සර ODEL එකේ එහෙම ඇඳුම් වල material පට්ට quality. 10+ years, හොඳ quality එකට තාම තියෙනවා.
    FOA එකේ material composition එකවත් දාලා නෑ නෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    Carnage, foa wage brands matanam set unema naha. Tikak gon patai. 🥴

    Hoda soft hoodie ekak hari sweatshirt ekak ganna thanak kiyapanko dannawanm.
     
    • Like
    Reactions: KandyMalli

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    personally brand දෙකටම කැමති නෑ tik tok එකේ ඔය brand දෙකේ ඇදුම් compare කරන එකක් දැක්කා විකුණන ගාණට නං වටින්නෙම නෑ මන් හිතන්නේ 990ට දෙන moose එකේ t shirt එක ඊට වඩා කොලිටිය වැඩියි. මේ සෙට් එකේ marketing නිසා fan base එකක් ඉන්නේ
     
    • Like
    Reactions: Nandula_Nimnod