Folder Lock 7.2.2 Full Version

MFH Creations

Member
Apr 29, 2014
68
5
0
On Air
:shocked:Folder Lock 7.2.2 Full Version:shocked:
(100% Working)
​

ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔන්න මම ගෙනාවා Folder Lock එකක්, Serial එකකුත් එක්කම

Folder+Lock+7.2.2+Final+Incl+Serial.png


දැන් කට්ටියට ඕන දෙයක් lock කරලා තියාගන්ඩ පුලුවන් මේකෙන්!

එහෙනම් ඉතින් download කරලා comment එකකුත් මතක් කරලා දාලම යන්ඩ..........................


 
Last edited:
  • Like
Reactions: neelakas

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අපෝ ඕක දැම්මොත් වහක් වෙනවා..
    "ඇයි අනේ මේක ලොක් කරලා තියෙන්නෙ..?"
    "මොනවද ඒකෙ තියෙන්නෙ..?"
    "මං බලනවට අකමැති දෙයක්ද..?"
    "මොකක්ද පාස්වර්ඩ් එක.."
    :angry::angry:
    ​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපෝ ඕක දැම්මොත් වහක් වෙනවා..
    "ඇයි අනේ මේක ලොක් කරලා තියෙන්නෙ..?"
    "මොනවද ඒකෙ තියෙන්නෙ..?"
    "මං බලනවට අකමැති දෙයක්ද..?"
    "මොකක්ද පාස්වර්ඩ් එක.."
    :angry::angry:
    ​

    අහේතු කාලේන කජ්ජේන පුහුලන්
    :lol::lol::lol::lol: