Fone help!!!!!!!!!!!!!!!!!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: උඹ බ්‍රෑන්ඩඩ් මොකක් හරි ෆෝන් එකක් ගනින් මචන්, :no: නමක් ගමක් නැති චයිනීස් ජරාව නම් ගන්න එපා. :oo: ඊට වඩා හොඳයි සිම් එකට තියල වයර් 2ක් පාස්සගනින්. :lol: ලොල්.. :sorry: සිරාවටම මචන් චයිනීස් ජරාව ගන්න එපා. :sorry: මම මේ දවස් වල ඔය නෝමල් ෆෝන් ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ. :cool: නොකිය ෆෝන් මොකක් හරි ගනින්, :yes: එක්කො සෝනි එරික්සන් එකක්. :rolleyes: යකෝ ෂොප් 2, 3කට ගිහින් බලකො. :eek: මොඩ්ල් නම්බර් ටික මීටර් කරගෙන විස්තර හොයල හොඳ එකක් ගනින්. :nerd: අනේ මන්ද උඹත්... :dull: