Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Fonseka: Army camps in North/East should be removed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ උතුරු නැගෙනහිර නැතුවත් සමහර කදවුර ලගින් යන පාරෙ යනවානම් සමහර අවස්තාවල හැදුනුම්පත පරික්ෂාවට ලක්වෙනවා.පිටස්තර ආගන්තුක පිරිස් එම ගෙවල් වලට එනවානම් ඔවුන්ගෙ වාහන හැදුනුම්පත් පරික්ෂාවට ලක් වෙනවා.සැම දිස්සෙම නොවුවත් මම දන්න එක තැනක් රත්මලාන ගුවන් හමුදා කදවුර.සමහර කදවුර ඉදිරිපිට වාහන නැවතිම තහනම්.

උතුරෙ තිබෙන කදවුරු බොහෝ එවා training camp.එවාගෙම එවා හැම එහෙකම ආයුධ රැස්කරගෙන තියෙනවා.එමනිසා ඒ කදවුරු වලට දැඩි ආරක්ෂාවක් සපයන්න වෙනවා.කුබුරු වගා ඉඩම්වල කදවුරු පිහිටෙව්හම ඒ අසල වගාකරන්නත් අමාරුයි.

මම මෙක කියන්නෙ හමුදාව ගැන වෛරකින් හො අපහාස කරන්න නෙමේ.අපි හිතමු මිගමුව නගරෙ නිතරම හමුදා සෙබලු එහෙ මෙහෙ යනවානම් අපෙ අක්කලා නංගිලා එකට කැමතිද? ඔවුන් කැමති නිදහසෙ ගමන් බිමන් යන්න.මම කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන්.

මුලු රටෙම ඉවත්කරන්න ඔනෙ කතාවක් නැහැ.ආරක්ෂාවට තර්ජනය නොවෙන සේ ඉවත් කරන්න කියන්නෙ ක්‍රමානුකුලව.

.මම යාපනෙ කරෙ නගර් වලට ගියෙ. අපෙ ආයතනයෙන් එහෙ ඉදිකරන හොටලයෙ සැලසුම බලන්න.මම සතියක් හිටියා.යාපනෙ ඇවිද්දා.නිකම් කට තිබ්බ පලියට බොරු කියන්න එපා බන්.උන් අපිට නම් ඔය විදියට කතා කරෙ නැහැ.උබ දන්නවාද අපෙ සිංහල උන් කොච්චර එහෙ වැඩ කරනවද කියලා.මහින්දගෙ ගොන් බුරු ආර්තික ප්‍රතිපත්ති නිසා වැඩ නැතුව අන්ත අසරන වුනු සිංහල වඩු බාස්ලා මේසන් බාස්ලා සැහෙන පිරිසක් යාපනෙ වැඩ කරනවා.උන්ගෙන් අහපන් උන්ට කෙනෙහිලි වෙනවද කියලා.උබයි මායි විතරක් නෙමෙ තව සිංහල උන් කොච්චර යාපනෙ ගියාද යනවද? උබ ඔය කියන දේ කවුරුවත් කියන්නෙ නැහැ.බොරු කියලා නිකම් චාටර් වෙන්න එපා බන්.

.සිංහල දන්න දෙමළ උන් ඉතා අඩුයි.එ අතරත් දන්න අය බහුතරය කොලබින් නුවරින් ගිය කඩවල වැඩ කරන දෙමළ අය.

කොළඹ වැල්වත්ත පිටකොටුවෙ මොදර කොටහෙනෙ දෙමළ උනුත් බහුතරය ක්‍රියාවෙන් කෙසෙවෙතත් හිතින් LTTE එකට පක්ශ වෙලා හිටියෙ.වාහන වල බොම්බ ඇටවුයෙ කොලඹ.මරාගෙන මැරෙන කොටි හැංගිලා හිටියෙ කොලඹ.දැනුත් උන්ගෙ හිත වැඩකරන්නෙ LTTE එකට පක්ෂව නෙමෙ කියලා කියන්න පුලුවන්ද?

එ දවස්වල වැල්ලවත්තෙ දෙමලුන් අපි වාහනයක යනකොට අයින් වෙන්නෙත් නැහැ.ගැන්සි ගැහිලා රැට උන්ගෙ රාජ්‍ය වගෙ ඉන්නෙ.සුදු වැන් කෙස් එකෙන් පස්සෙ තමා රැට ගැන්සි වෙන එක ඇත්ඇරියෙ.

මුස්ලිම් උන් ඉන්න පැත්තක ගියත් එහෙම තමා.උන් ලොක්කො වගෙ පාරෙ ඉන්නෙ.අයින් වෙන්නෙ නැහැ.

ඇයි බන් උබට අමතකද වතුකරය.එකෙත් දාපන්කො කදවුරු අඩියෙන් අඩිය.මොකද දෙමළ බහුතරයනෙ ඉන්නෙ.යාපනෙ ලග ලග කදවුරු දැම්මෙ යුද්දෙ නිසා.දැන් යුද්දෙ ඉවරයි.අරක්ෂාවත තර්ජනය නොවෙන පරිදි එවා ක්‍රමානුකලව ඉවත් කරන්න කියලා තියෙන්නෙගෙ කියන්නෙ අනවශ්‍ය කදවුරු ඉවත් වෙන්නෙ.

මම අද කිව්වා කියලා හිතා ගනින්.මහින්ද ඉතා නුදුරෙම අනවශ්‍ය කදවුරු ඉවත් කරන්න පටන් ගන්නවා.බලපන්කො.

උන්ගෙ හිතෙ ඇති.උන්ට වෙනම රටක් ඇති කරන්න හැමදාම හිතෙ ඇති. මොකද දෙමළ උන්ට වෙනම රටක් නැහැනෙ.මුස්ලිම් උනුත් එහෙම තමා හිතින් අල්කයිඩා එකට පක්ශයි උන්ගෙ බහුතරය.ආයෙත් කියවපන් මම කියලා තියෙන දේ.කොහොමද කදවුරු ඉවත් කරන්න ඔනෙ කියලා.

තෙරුන් ගැනිම ඉතා දුර්වලයි වගෙ.ආර්ෂාවට තර්ජනය නොවෙන පරිදි ක්‍රමානුකුලව කියන එකෙ තෙරුම දන්නවාද?

[QUOTE="tax collector, post: 12764634, member: 398340"] [SIZE="4"][COLOR="DeepSkyBlue"]ලංකාවෙ උතුරු නැගෙනහිර නැතුවත් සමහර කදවුර ලගින් යන පාරෙ යනවානම් සමහර අවස්තාවල හැදුනුම්පත පරික්ෂාවට ලක්වෙනවා.පිටස්තර ආගන්තුක පිරිස් එම ගෙවල් වලට එනවානම් ඔවුන්ගෙ වාහන හැදුනුම්පත් පරික්ෂාවට ලක් වෙනවා.සැම දිස්සෙම නොවුවත් මම දන්න එක තැනක් රත්මලාන ගුවන් හමුදා කදවුර.සමහර කදවුර ඉදිරිපිට වාහන නැවතිම තහනම්. උතුරෙ තිබෙන කදවුරු බොහෝ එවා training camp.එවාගෙම එවා හැම එහෙකම ආයුධ රැස්කරගෙන තියෙනවා.එමනිසා ඒ කදවුරු වලට දැඩි ආරක්ෂාවක් සපයන්න වෙනවා.කුබුරු වගා ඉඩම්වල කදවුරු පිහිටෙව්හම ඒ අසල වගාකරන්නත් අමාරුයි. මම මෙක කියන්නෙ හමුදාව ගැන වෛරකින් හො අපහාස කරන්න නෙමේ.අපි හිතමු මිගමුව නගරෙ නිතරම හමුදා සෙබලු එහෙ මෙහෙ යනවානම් අපෙ අක්කලා නංගිලා එකට කැමතිද? ඔවුන් කැමති නිදහසෙ ගමන් බිමන් යන්න.මම කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන්. මුලු රටෙම ඉවත්කරන්න ඔනෙ කතාවක් නැහැ.ආරක්ෂාවට තර්ජනය නොවෙන සේ ඉවත් කරන්න කියන්නෙ ක්‍රමානුකුලව.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"].මම යාපනෙ කරෙ නගර් වලට ගියෙ. අපෙ ආයතනයෙන් එහෙ ඉදිකරන හොටලයෙ සැලසුම බලන්න.මම සතියක් හිටියා.යාපනෙ ඇවිද්දා.නිකම් කට තිබ්බ පලියට බොරු කියන්න එපා බන්.උන් අපිට නම් ඔය විදියට කතා කරෙ නැහැ.උබ දන්නවාද අපෙ සිංහල උන් කොච්චර එහෙ වැඩ කරනවද කියලා.මහින්දගෙ ගොන් බුරු ආර්තික ප්‍රතිපත්ති නිසා වැඩ නැතුව අන්ත අසරන වුනු සිංහල වඩු බාස්ලා මේසන් බාස්ලා සැහෙන පිරිසක් යාපනෙ වැඩ කරනවා.උන්ගෙන් අහපන් උන්ට කෙනෙහිලි වෙනවද කියලා.උබයි මායි විතරක් නෙමෙ තව සිංහල උන් කොච්චර යාපනෙ ගියාද යනවද? උබ ඔය කියන දේ කවුරුවත් කියන්නෙ නැහැ.බොරු කියලා නිකම් චාටර් වෙන්න එපා බන්. .සිංහල දන්න දෙමළ උන් ඉතා අඩුයි.එ අතරත් දන්න අය බහුතරය කොලබින් නුවරින් ගිය කඩවල වැඩ කරන දෙමළ අය. කොළඹ වැල්වත්ත පිටකොටුවෙ මොදර කොටහෙනෙ දෙමළ උනුත් බහුතරය ක්‍රියාවෙන් කෙසෙවෙතත් හිතින් LTTE එකට පක්ශ වෙලා හිටියෙ.වාහන වල බොම්බ ඇටවුයෙ කොලඹ.මරාගෙන මැරෙන කොටි හැංගිලා හිටියෙ කොලඹ.දැනුත් උන්ගෙ හිත වැඩකරන්නෙ LTTE එකට පක්ෂව නෙමෙ කියලා කියන්න පුලුවන්ද? එ දවස්වල වැල්ලවත්තෙ දෙමලුන් අපි වාහනයක යනකොට අයින් වෙන්නෙත් නැහැ.ගැන්සි ගැහිලා රැට උන්ගෙ රාජ්‍ය වගෙ ඉන්නෙ.සුදු වැන් කෙස් එකෙන් පස්සෙ තමා රැට ගැන්සි වෙන එක ඇත්ඇරියෙ. මුස්ලිම් උන් ඉන්න පැත්තක ගියත් එහෙම තමා.උන් ලොක්කො වගෙ පාරෙ ඉන්නෙ.අයින් වෙන්නෙ නැහැ. ඇයි බන් උබට අමතකද වතුකරය.එකෙත් දාපන්කො කදවුරු අඩියෙන් අඩිය.මොකද දෙමළ බහුතරයනෙ ඉන්නෙ.යාපනෙ ලග ලග කදවුරු දැම්මෙ යුද්දෙ නිසා.දැන් යුද්දෙ ඉවරයි.අරක්ෂාවත තර්ජනය නොවෙන පරිදි එවා ක්‍රමානුකලව ඉවත් කරන්න කියලා තියෙන්නෙගෙ කියන්නෙ අනවශ්‍ය කදවුරු ඉවත් වෙන්නෙ. මම අද කිව්වා කියලා හිතා ගනින්.මහින්ද ඉතා නුදුරෙම අනවශ්‍ය කදවුරු ඉවත් කරන්න පටන් ගන්නවා.බලපන්කො.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"]උන්ගෙ හිතෙ ඇති.උන්ට වෙනම රටක් ඇති කරන්න හැමදාම හිතෙ ඇති. මොකද දෙමළ උන්ට වෙනම රටක් නැහැනෙ.මුස්ලිම් උනුත් එහෙම තමා හිතින් අල්කයිඩා එකට පක්ශයි උන්ගෙ බහුතරය.ආයෙත් කියවපන් මම කියලා තියෙන දේ.කොහොමද කදවුරු ඉවත් කරන්න ඔනෙ කියලා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DeepSkyBlue"]තෙරුන් ගැනිම ඉතා දුර්වලයි වගෙ.ආර්ෂාවට තර්ජනය නොවෙන පරිදි ක්‍රමානුකුලව කියන එකෙ තෙරුම දන්නවාද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom