Fonseka Hire dala kiyanne attada?

ra20002

Member
Jul 4, 2008
2,585
21
0
http://tutorialfordummies.tk/
මචන් එහෙම කතාකරන්න එපා. අපි ජෙනරාල්ට සහාය දුන්නේ දේශපාලන මතවාද නිසා. අපි කඩේ ගියේ නෑ එයාට උදව් කරා විතරයි.

කවදාවත් වෙන්න බැරි විදියට සංවේදී නායකයා දිනනවා, මේක මහ අමු කුමන්තරනයක්. මොකක් හරි මගඩි වැඩක්. මචන් තැපැල් චන්ද ඔක‍්කොම වගේ හොර කරලා.
:lol::lol::lol::lol::lol::lol::lol:

ubath ekka katha karanavata vada hodai ..... :angry::angry::angry:
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    201012761922922580_5.jpg

    පොන්සේකාව ඔකේ එලියට අරන් අල්ලන් ගහපන්. ඔකා අපිව UN එකට පාවා දුන්නා ගොටාබය කොටින්ට වෙඩි තියන්න නියම කලා කියලා. පොන්සේකා නැත්නම් මොකක්ද කියන්නේ, කොටින්ව හුරතල් කරන්න කියලාද ???