Fonseka in civil court

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
ජෙනරාල් සිවිල් අධිකරණයට ගෙන එන බව රජය පවස&#351

sf_0912.jpg


ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව චෝදනා ගොනුකරන්නේ සිවිල් අධිකරණය හමුවේ දණ්ඩ නීති සංග්‍රහය සහ විනිමය පාලන පනත යටතේ බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් රජය මින් පෙර සදහන් කළේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය හමුවේ නඩු පවරන බවයි.

Source - www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5750:2010-02-25-08-33-38&catid=35:2008-10-13-08-30-14&Itemid=63