Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fonseka Surrounded!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ

ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක වී නැත.

හමුදාවෙන් පැනගිය සෙබළුන් 60 කට ආසන්න පිරිසක් මේ වන විට ආයුධ සන්නද්ධව සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තුන්වන මහලේ සිටින සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සපයමින් සිටින බව අප වෙත වාර්තා වේ.

මීට සුළු මොහොතකට පෙර ඔහු නවාතන් ගෙන සිටින හෝටලයට ඇතුළු වූ යුද හමුදා පොලීසිය විසින් හමුදාවෙන් පැන ගිය සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක සමඟ ඇති වූ උණුසුම් මත ගැටුමකින් පසු ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇත. මේ මොහොත වන විට ඔහු සංසුන් කරවීම සඳහා ඇමරිකානු තානාපතිනිය මෙන්ම රනිල් වික‍්‍රමසිංහයද හෝටලයට ඇතුළු වූ බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මීට අමතරට විදේශීය මාධ්‍යකරුවන් මෙන්ම ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුක්මාල් ගමගේ සහ රනිල් විජේපාල වැනි සරත් ෆොන්සේකාගේ මාධ්‍ය නඩයේ ප්‍රභල සාමාජිකයින් ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ලොබියේ කාර්ය බහුලව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ. නීති විරෝධීව අවි ආයුධ රැගෙන සිටින සරත් ෆොන්සේකාගේ මෙම පුද්ගලික ආරක්ෂක කණ්ඩාම මෙන්ම එම නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

[QUOTE="VSGM, post: 6527088, member: 43384"] [SIZE="5"]සරත් ෆොන්සේකා පරාජය හමුවේ නිරුත්තර වේ[/SIZE] [SIZE="4"]ජනාධිපතිවරණ දැවැන්ත පරාජය හමුවේ දරුණු ලෙස කෝප වී සිටින ෆොන්සේකා සියදිවි නසා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කර ඇති බව අප වෙත වාර්තා වේ. එමෙන්ම සිය පවුලේ සමාජිකයන් මෙන්ම තමා අසල සිටින සියළුම දේශපාලඥයන්ටද පරුෂ වචනයෙන් නොනැවතී බැණවදින බවත් ඔහු නිරායුධ කිරීමට ඔහුගේ ආරක්ෂකයන් ගත් උත්සාහයය මෙතෙක් සාර්තක වී නැත. හමුදාවෙන් පැනගිය සෙබළුන් 60 කට ආසන්න පිරිසක් මේ වන විට ආයුධ සන්නද්ධව සිනමන් ලේක්සයිඩ් හෝටලයේ තුන්වන මහලේ සිටින සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව සපයමින් සිටින බව අප වෙත වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර ඔහු නවාතන් ගෙන සිටින හෝටලයට ඇතුළු වූ යුද හමුදා පොලීසිය විසින් හමුදාවෙන් පැන ගිය සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක සමඟ ඇති වූ උණුසුම් මත ගැටුමකින් පසු ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇත. මේ මොහොත වන විට ඔහු සංසුන් කරවීම සඳහා ඇමරිකානු තානාපතිනිය මෙන්ම රනිල් වික‍්‍රමසිංහයද හෝටලයට ඇතුළු වූ බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. මීට අමතරට විදේශීය මාධ්‍යකරුවන් මෙන්ම ප්‍රසන්න ෆොන්සේකා, මිහිරි ෆොන්සේකා, රුක්මාල් ගමගේ සහ රනිල් විජේපාල වැනි සරත් ෆොන්සේකාගේ මාධ්‍ය නඩයේ ප්‍රභල සාමාජිකයින් ද සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ලොබියේ කාර්ය බහුලව සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ. නීති විරෝධීව අවි ආයුධ රැගෙන සිටින සරත් ෆොන්සේකාගේ මෙම පුද්ගලික ආරක්ෂක කණ්ඩාම මෙන්ම එම නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom