Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Fonseka's Biggest Mistake
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි.

ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි.

If SF Think he Can gain More votes from this Alliance  , It's the biggest mistake of his political life

[QUOTE="tharakato, post: 6743589, member: 42270"] [SIZE="4"][B]ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී [IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/DNA/Trophy.jpg[/IMG] ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි.[/B][/SIZE] [B][COLOR="Red"][SIZE="4"]If SF Think he Can gain More votes from this Alliance :lol: , It's the biggest mistake of his political life :nerd:[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom