Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fonseka's First Statment After Leave from Hospital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරියටත් රට වෙනුවෙන් කැපවෙනවා

May 21, 2012 05:00 pm

තමන් සමග රැඳී සිටි ජනතාවට තමන්ගේ ප්රණාමය පුද කරන බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක,හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්රධානී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම ජනතාව වෙනුවෙන් තමාගේ ජීවිතය වුව පුද කිරීමට තමන් සූදානම් බව හෙතෙම කියා සිටියි.

මීට ස්වල්ප මොහොතකට පෙර සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ රැස්ව සිටි පිරිස් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇති බව තමාට විශ්වාස බවද ඔහු කියා සිටියේය.

තමන් වෙනුවෙන් කඳුළු,සුසුම් හෙළූ ජනතාව තමා කිසි කලෙකත් අමතක නොවන බවත්,දේශපාලන වශයෙන් වෛරයට පාත්රවීම නිසා තමාට වසර දෙක හමාරක් වැනි කාලයක් ජනතාවගෙන් ඈත්ව සිටීමට සිදුවූ බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

එවැනි කාලයක් නොව වසර 10 ක පමණ කාලයක් වුව තමා සිරගත කර සිටියද,එයින් කිසි ලෙසකින් වත් තමාගේ ධෛර්ය සිඳීමක් සිදුනොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

රටට සාමය උදාකර දුන් අයුරින්ම මින් ඉදිරියට මේ රට යුක්තිය සාධාරණත්වය රජයන රටක් ලෙස ගොඩනඟන්නට තමා බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

මේ රටේ දුක්විඳින ජනතාව එම දුක්ඛිතභාවයෙන් මුදවා ගැනීමටත්,ආර්ථික අහේණියෙන් රට මුදවා ගැනීමටත් ඉදිරියටත් රට වෙනුවෙන් කැපවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[QUOTE="dxx, post: 12725078, member: 386171"] [COLOR="DarkRed"][SIZE="5"]ඉදිරියටත් රට වෙනුවෙන් කැපවෙනවා May 21, 2012 05:00 pm [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"] තමන් සමග රැඳී සිටි ජනතාවට තමන්ගේ ප්රණාමය පුද කරන බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක,හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්රධානී සරත් ෆොන්සේකා මහතා පවසයි. එම ජනතාව වෙනුවෙන් තමාගේ ජීවිතය වුව පුද කිරීමට තමන් සූදානම් බව හෙතෙම කියා සිටියි. මීට ස්වල්ප මොහොතකට පෙර සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණ රැස්ව සිටි පිරිස් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇති බව තමාට විශ්වාස බවද ඔහු කියා සිටියේය. තමන් වෙනුවෙන් කඳුළු,සුසුම් හෙළූ ජනතාව තමා කිසි කලෙකත් අමතක නොවන බවත්,දේශපාලන වශයෙන් වෛරයට පාත්රවීම නිසා තමාට වසර දෙක හමාරක් වැනි කාලයක් ජනතාවගෙන් ඈත්ව සිටීමට සිදුවූ බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය. එවැනි කාලයක් නොව වසර 10 ක පමණ කාලයක් වුව තමා සිරගත කර සිටියද,එයින් කිසි ලෙසකින් වත් තමාගේ ධෛර්ය සිඳීමක් සිදුනොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. රටට සාමය උදාකර දුන් අයුරින්ම මින් ඉදිරියට මේ රට යුක්තිය සාධාරණත්වය රජයන රටක් ලෙස ගොඩනඟන්නට තමා බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය. මේ රටේ දුක්විඳින ජනතාව එම දුක්ඛිතභාවයෙන් මුදවා ගැනීමටත්,ආර්ථික අහේණියෙන් රට මුදවා ගැනීමටත් ඉදිරියටත් රට වෙනුවෙන් කැපවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom