Fonterra "Anchor" to exit from Sri lankan Market #Amul

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,327
    3,956
    113
    Anchor nam artificial jarawa dunne. Highland, Diamond wage ewa ekka baladdi kisima rahak na.


    Issara nam patta quality ekata thibba ( like 10 years before)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වැඩ බැරි පොන්නයන්ට එහෙමත් ඩිෆෙන්ඩ් කරන්න පුලුවන්. 😹😹
    Will Smith Wow GIF by Bounce
     
    • Haha
    Reactions: SDCR and shenat

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වයිෆෙ ගෙදර පැත්තෙ එලකිරි ලොරියක් එනව බං ඒ ගමේ උන් එලකිරි අරන් බොන්නෙ බෝතලයක් 200යි.
    ඔය පිටිකිරි ජරාව වගේද බං ඒවා. මම ඉස්කෝලෙ යනකොට කිරිහලක් තිබුන ඉස්කොලේ. උදේට තඩි එලකිරි විදුරුවක් ගහනව ගහල උඳු වඩයක් කනව රුපියක් 25යි ඔක්කොටම. ආය ගෙදර ගිහින් කනකල් කන්න ඕන නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,142
    36,159
    113
    කෑගල්ල
    එන්න එන්නම රටේ ඉන්න උන්ගේ buying power එක අඩු වෙනවා. ලක්ෂ දෙක තුන පන්නලා පඩි අරන් supermarket යන උන් අඩු වෙනවා. ඔය ඔක්කොම උන් ගේ buisness වලට කෙල වෙන ලයින් එකක් එන්නේ ඉස්සරහට.

    පොඩි වඩේ කඩයක්, රොටියක් පත්ත්තරයක් විකුණලා ඉන්න පුළුවන් තත්වයක් වගේ තමා ඉස්සරහට එන්නේ buisness කියලා.. :ROFLMAO: :ROFLMAO:

    මොනවා උනත් ඉන්දියාව පට්ට support එකක් දුන්නෙ අමාරු වෙලාවේ රටට.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ade ubalata Highland, Pelawatta ehema bonna puluwanda bn :baffled: matanam set nehe tikakwath, kalin ehema ne, dannam kate tiynna behene, tea ekak haduwama uda hena fat layer ekak hitinne nedda

    dan kaleka idan freshmilk (kade ewa) tamai bonne coffee ekka hadagana,
     
    • Like
    Reactions: windows_ubuntu