Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fonterra suspends Sri Lankan operations
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද

ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්

නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද? රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව

2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා

DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද? බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.

කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල

අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ

[QUOTE="suuraya, post: 15493755, member: 469450"] නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද:baffled::baffled: ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්:oo::oo: නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?:rolleyes: රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා:rolleyes: වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව:angry: 2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා:confused::confused: DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?:rolleyes: බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්. කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල:eek::eek: අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom