(Reuters) - New Zealand dairy giant Fonterra Co-operative said on Friday it had suspended operations in Sri Lanka because of an unstable situation in the country.
ශ්රී ලංකාව තුල ඇති වී තිබෙන අලෙවි කිරීම් අර්බුදය හමුවේ තම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ෆොන්ටෙරා සමාගම පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලාංකා ශාඛාවේ සේවය කරන සේවකයන් 755ක් වන පිරිසට සමාගම දැනුම් දී ඇත්තේ රාජකාරියට වාර්තා නොකර නිවෙස්වල රැඳී සිටින ලෙසයි.
ෆොන්ටෙරා ප්‍රධාන විධායක නිලධාරී තෙයෝ ස්ප්‍රිං විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තම සමාගමේ ශ‍්‍රී ලංකා ශාඛාවේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අපහසුවී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බවත්ය.
ඩී.සී.ඩී. විෂ රසායනය ෆොන්ටේරා නිෂ්පාදනවල පවතින බවට තහවුරු වීමත් සමග ශ්‍රී ලංකා අධිකරණය විසින් ෆොන්ටේරා නිෂ්පාදන අලෙවිකිරීම, බෙදාහැරීම සහ ප්‍රචාරණය අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.
රොයිටර් වාර්තාව මෙතනින්http://www.reuters.com/article/2013/08/23/us-fonterra-srilanka-suspend-idUSBRE97M03M20130823
... sad about employees



raththi gana witharak nevi ban fonterra eke anit ad ganath ekka dala tiyenne
රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා
