Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඉලස්ට්‍රේටර් වලින් පොටෝ එකක් හදල සේව් කරන්න යද්දි එක ෆොන්ට් එකක් සේව් කරන්න බෑ ලයිසන්ස් මොකද්ද කේස් එකක් නිසා කියල වෝනින් එකක් ආව. :oo:
ඔය ඔන්ලයින් ඩිසයින් සයිට්ස් වලත් එහෙම කේස් තියනවද බං? අපි ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන ෆොන්ට්ස් එහෙම යූස් කරන්න බැරි කේස් තියනවද ?
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ehema case ekak nehe. oya warning eka gana echchara hithanna eppa. matath oka koi weleth enawa. save kalaata passe ayeth open karala balanna hariyata enawada kiyala. ehema nathnam font eka convert karala save karanna. habai ehema kalaama font eka vector base file ekak wenawa.

mokadda font eka
 
mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ඉලස්ට්‍රේටර් වලින් පොටෝ එකක් හදල සේව් කරන්න යද්දි එක ෆොන්ට් එකක් සේව් කරන්න බෑ ලයිසන්ස් මොකද්ද කේස් එකක් නිසා කියල වෝනින් එකක් ආව. :oo:
    ඔය ඔන්ලයින් ඩිසයින් සයිට්ස් වලත් එහෙම කේස් තියනවද බං? අපි ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන ෆොන්ට්ස් එහෙම යූස් කරන්න බැරි කේස් තියනවද ?

    font eka uba install karalada thiyenne Computer eke?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    salli deela ganna oona font vala ehema ekak venava. ehema naththum free dena habai embedding valata allow nathi font valath ehema venava.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ehema case ekak nehe. oya warning eka gana echchara hithanna eppa. matath oka koi weleth enawa. save kalaata passe ayeth open karala balanna hariyata enawada kiyala. ehema nathnam font eka convert karala save karanna. habai ehema kalaama font eka vector base file ekak wenawa.

    mokadda font eka

    GOOD TIMES කියල එකක් :dull:
    ඉලස්ට්‍රේටර් cc වලින් නිසාද දන්නෑ. පරන වර්ශන් වලනං මෙහෙම එකෙක් ඇවිත්ම නෑ

    ඔය ගැන නම් මෙලෝ මල මගුලක් දන්නෑ බං.. බම්ප් එකක් තමා ඉතිං..
    එල බං ගානක් නෑ :rofl:

    font eka uba install karalada thiyenne Computer eke?
    ඔව් :dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    salli deela ganna oona font vala ehema ekak venava. ehema naththum free dena habai embedding valata allow nathi font valath ehema venava.

    සල්ලි දිල ගත්තේ නෑ බං ඩාෆොන්ට්.com එකෙන් ගත්තු එකක් :dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ow, hondama de convert karala save karana eka. habai ayeth change karanna behe

    හරි බං මං අහන්නේ එහෙම කේස් එන ෆොන්ට් යූස් කරහම කේස් එකක් යනවද ? :dull:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Download Good Times Font
    Category: Modern Fonts |
    Font Type: TrueType
    Added On: October 24, 2011
    Designer: Typodermic Fonts
    Licence: Free for Personal and Commercial Use

    මාත් ඕක දැක්ක බං අනේ මන්ද :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Download Good Times Font
    Category: Modern Fonts |
    Font Type: TrueType
    Added On: October 24, 2011
    Designer: Typodermic Fonts
    Licence: Free for Personal and Commercial Use

    http://www.dafont.com/good-times.font

    If you'd like to embed this font in an app, ebook, on the web or anything that's not covered by the desktop license agreement, visit the link below. You'll find distributors who offer different types of licenses or you can contact me for help.

    http://typodermicfonts.com/good-times/
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habai CS6 valanum oya font ekata ehema avulak enne na wage. vena commercial font valatanum enava ehema. :rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    habai CS6 valanum oya font ekata ehema avulak enne na wage. vena commercial font valatanum enava ehema. :rolleyes:

    ow, mama CS6 use karanne. eke ehema avulak enne nehe.

    anika thamai ape trade eka oya aluth version daa gaththata wedak nehe. specially in printing trade. mokada ape pre-press karana companies wala thiyana version ekata thamai save karanne oone.