Food city බොරැ අඩුමිල

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කොන්දේසි සහිතයි කියන එක දැක්කේ නැද්ද. සමහරවෙලට රුපියල් 1000කට වඩා බඩු ගන්න ඕන.නැත්තම් ලොයල්ටි කාර්ඩ් ඒක ඕන. නැත්තම් තව මොකක්හරි මගුලක් කරන්න ඕන. ඔහොම ගැට ගොඩක් තියෙනවා.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    adoo oya scene eka matath una..lankawane ban..amma appa wikunala hari salli hambenawa nam echcharai.. hora haththa:angry::angry::angry::angry:
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    අදායම් විශමතාවය අඩුකිරිමට අපේ දායකත්වය

    පුළුවන් තරන් පොඩි කඩවල්වලින් බඩු ගනින් බන්. අපෙන් අපිට වඩා අඩු තැනකට සල්ලි යන විදියට වියදම් කරපන්. ඒක සමාජයටත් කරන හොඳ වැඩක්. සතිපොළේ එහෙම හැමදාම යන උන්ට බඩුවල ගනන් අඩු කරනවා. උනුත් කාලා බීලා ඉන්න එපැයි
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පුළුවන් තරන් පොඩි කඩවල්වලින් බඩු ගනින් බන්. අපෙන් අපිට වඩා අඩු තැනකට සල්ලි යන විදියට වියදම් කරපන්. ඒක සමාජයටත් කරන හොඳ වැඩක්. සතිපොළේ එහෙම හැමදාම යන උන්ට බඩුවල ගනන් අඩු කරනවා. උනුත් කාලා බීලා ඉන්න එපැයි

    ක නම් ඇත්ත කතාව . මම නම් ගොඩක් වෙලාවට ගන්නේ පොඩි කඩවල් වලිනුයි පොලෙනුයි. ඕවට යන්නේ ගොඩක් අඩුවෙන් .
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    අවුරුදු පතා 200 ගානේ දෙන්න ඕනද ?
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    Aniwa
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    [/SIZE]

    ක නම් ඇත්ත කතාව . මම නම් ගොඩක් වෙලාවට ගන්නේ පොඩි කඩවල් වලිනුයි පොලෙනුයි. ඕවට යන්නේ ගොඩක් අඩුවෙන් .

    මමත් කාලයක් ඔහොම කළා බන්. ඒත් සමහර වෙලාවට super market බඩු ලාබයි.
    ex. ඇඹුල් කෙහෙල් ටිකක් පොඩි කඩේකින් ගත්තා. කිලෝ එක 80. එදාම හවස Food City එකේ දැක්කා කිලෝ එක 65

    ලූණු කිලෝ එක food city එකේ 134. ලොකු සිල්ලර කඩේකින් ගත්තා කිලෝ එක 75.

    :rolleyes:
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මමත් කාලයක් ඔහොම කළා බන්. ඒත් සමහර වෙලාවට super market බඩු ලාබයි.
    ex.

    ලූණු කිලෝ එක food city එකේ 134. ලොකු සිල්ලර කඩේකින් ගත්තා කිලෝ එක 75.

    :rolleyes:

    ඉතින් සිල්ලර කඩේ බඩු ලාබයිනේ මේ කියන විදියට නම් .. :lol::lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    food city wala gahala tiyana godak discount walata monawahari terms and conditions tiyanawa
    ewa un kiyanne ne
    kalayak cornflakes tibba 30% discount for loyalty card kiyala
    eth bill karama 5% adu wela tibbe
    passe kiyanawa 200rs walata vege or fruits ganna onelu 30% denna
    ethin hodama de tama ungen terms and conditions kalin ahaganna eka
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    nexus walata discount denne wedak nethi items walatane:nerd:
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    meka nam pattayi thama ..anith unge ewata wada
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    sira katavaa
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    එහේ මෙහේ යන්නැතුව කීල්ස් සුපර් ගිහින් රුපියල් 200 දීලා Nexus මෙම්බර්ශිප් එකක් ගනින්, එතකොට තේරෙයි මොනාද ඩිස්කවුන්ට් කියන්නේ කියලා

    ඔව්. Cargils food city එකට වඩා ගොඩක් Discount ගන්න පුළුවන්.