Food Delivery and CoViD2019

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අද හවස අපේ ගමේ තරුණ සංගමේ එකතුවෙලා ලොරිය අරන් ගියා දඹුල්ලේ එලවළු ගේන්ඩ ගමේ අයට බෙදන්ඩ.මොන ආර්ථික මධ්‍යස්ථානේ ඇතුලට යනවා තියා පලාතට කිට්ටු කරන්ඩවත් බැරි තරමට සෙනඟලු.උන් පැය තුනක් විතර කට්ට කාලා එළවළු ජාති 3ක් අරන් අන්න අරහේ දැන් එනවා.:(