මචන්ලා අපි පුඩිං වගේ කෑම ජාති හදල කඩවලට දාන බිස්නස් එකක් පටන් ගන්නව නම් අවසර ගන්න ප්‍රොසෙස් එක කොහොමද? කල් ඉකුත්වීමේ දින පරීක්ශා කරන්නේ කොහෙන්ද? ඒ ටිකට කීයක් වගේ යාවිද රෙගිස්ටර් කරල ලැබ් වැඩ වලට?


බම්ප් එකක්වත් දාන් යන්



බම්ප් එකක්වත් දාන් යන්