Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Food waste
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද ළමයින්ට හරියට දෙයක් පුරුදු කරන්නෙ? ඔක්කොම කියල දෙන්නෙ අනුන් පරයා යන්නනෙ. හරි දේ කරන්න කවුරුත් කියල දෙන්නෙ නෑ. සමහරවිට ඔය මිනිස්සුම කොහෙහරි ගිහින් කඩේකින් කනකොට සල්ලි ගෙවල ගන්න නිසා ඒක කනව ඇති ඉවර වෙන්නම. මේක කෙලින්ම සල්ලි නොවෙන නිසා ඒ ගැන ඔලුවට යන්නෙ නැද්ද දන්නෙ නෑ. මට හිතාගන්න බෑ බං ඇයි දැන දැන එහෙම කරන්නෙ කියල. හෙනම පිළිකුලෙන් මම බලන් හිටියෙ.

ඔව්. රතු බතුයි, ෆ්රයිඩ් රයිසුයි, නූඩ්ල්සුයි ඔක්කොම බෙදාගෙන ඒකට කජු නැලියක් දාගෙන චොප්සි, සෝස්, හොදි ඔක්කොමත් දාගෙන සැලඩුත් දාගෙන බාගයක් විසි කරනව. ඔක්කොම අනාගත්තම බලු කපුටු දානෙවගේ අප්පිරියයි නේන්නම්. දෙපාරකට හරි ගැලපෙන ජාති බෙදාගෙන කන්න දන්නෙ නෑ. පොඩි ෂොට් එකක් දාගත්තමත් කන්න පුළුවන්. එහෙමත් නෑනෙ, අරක්කු තුන්කාලක් විතර ගහනවා චිකන් කිලෝ එකක් විතර බයිට් එකට කනවා ඉතින් බඩත් පිරිලා.

වැඩි කුලේ කියල කියාගන්න උනුත් එච්චරයි බං

------ Post added on [DATETIME="UT"]1683140159[/DATETIME]

ඔව්. ඒ අනිත් විහිලුව. කතා කරල වැඩක් නෑ ඒව නම්

------ Post added on [DATETIME="UT"]1683140191[/DATETIME]

[QUOTE="TonyMontana83, post: 28829019, member: 580348"] අපේ මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද ළමයින්ට හරියට දෙයක් පුරුදු කරන්නෙ? ඔක්කොම කියල දෙන්නෙ අනුන් පරයා යන්නනෙ. හරි දේ කරන්න කවුරුත් කියල දෙන්නෙ නෑ. සමහරවිට ඔය මිනිස්සුම කොහෙහරි ගිහින් කඩේකින් කනකොට සල්ලි ගෙවල ගන්න නිසා ඒක කනව ඇති ඉවර වෙන්නම. මේක කෙලින්ම සල්ලි නොවෙන නිසා ඒ ගැන ඔලුවට යන්නෙ නැද්ද දන්නෙ නෑ. මට හිතාගන්න බෑ බං ඇයි දැන දැන එහෙම කරන්නෙ කියල. හෙනම පිළිකුලෙන් මම බලන් හිටියෙ. ඔව්. රතු බතුයි, ෆ්රයිඩ් රයිසුයි, නූඩ්ල්සුයි ඔක්කොම බෙදාගෙන ඒකට කජු නැලියක් දාගෙන චොප්සි, සෝස්, හොදි ඔක්කොමත් දාගෙන සැලඩුත් දාගෙන බාගයක් විසි කරනව. ඔක්කොම අනාගත්තම බලු කපුටු දානෙවගේ අප්පිරියයි නේන්නම්. දෙපාරකට හරි ගැලපෙන ජාති බෙදාගෙන කන්න දන්නෙ නෑ. පොඩි ෂොට් එකක් දාගත්තමත් කන්න පුළුවන්. එහෙමත් නෑනෙ, අරක්කු තුන්කාලක් විතර ගහනවා චිකන් කිලෝ එකක් විතර බයිට් එකට කනවා ඉතින් බඩත් පිරිලා. [HR][/HR] වැඩි කුලේ කියල කියාගන්න උනුත් එච්චරයි බං ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1683140159[/DATETIME][/SIZE] [HR][/HR] ඔව්. ඒ අනිත් විහිලුව. කතා කරල වැඩක් නෑ ඒව නම් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1683140191[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom