foot bicycle එකක් ගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    අදහසක් තියනවා. Gear & shocks තියන එකක්

    used එකක් ගැනීම ගැන මොකද හිතන්නේ? අලුත් එකක් 30k වගේ වෙනවා

    used එකක් කියක් වගේ වේවිද?

    maw maw
    ------ Post added on Mar 19, 2022 at 10:10 AM