For All Buddhist Followers : බමුණං සරණං ගච්ඡාමි.

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පැහැදිලිවම ඇත්ත, අද පන්සල් වල කෙරෙන්නෙ පන්සලෙන් කෙරෙන්න ඕනි දේට වඩා හාත්පසින් වෙනස් දේවල්. පන්සල් යන මිනිස්සුත් පන්සල් යන්නෙ ධර්මය අවබෝධ කරගන්න නෙමෙයි. හැමෝම ක්ෂනික දේවල් වලට හුරුවෙලා. සතුට සැනසුමත් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ.....