Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
For all General fonseka supporters must see
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මෙය භූමියෙන් පමණක් වූ සටනක් නොවේ , ගුවන , දියබ , එයයි ත්රිවිධ හමුදාව , සැලසුම් තුන් ආකාරයකින්, අණ දීම සේනාධිනායකගේ සිට , ආරක්ෂක ලේකම් , හමුදාපතිවරු ඇතුලු අනික් නිළදාරීන් වෙත ,

2. වසර තිහක් තිස්සේ යුද්ධය මෙච්චර කලක් පැතිරුනේ හමුදාවේ දුර්වල කම නිසා නොව , එවකට පැවති කොදු පණ නැති පාලනයේ දුර්වලතාවයෙනි , ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වීර චරිත තවමත් අපේ මතකයේ ඇත , ඔවුන්ගේ ගමනේ සාර්ථකත්වය පිහිටියේ අන් කිසිවක් මත නොව දේශපාලන තීන්දුව මතය , එක ඇමතුමකින් කොබ්බෑකඩුවට තම ගමන හමාර කරන්නට සිදුවිය...

3. පැහැදිලිවම සරත් ෆෝන්සේකා යනු රට වෙනුවෙන් මෙහෙයක් ඉටුකල යුධ සෙන්පතියෙකි

4. මේක තනි සටනක් නෙමේ කන්ඩායම් මෙහෙයුමක් , දේශපාලන විසින් සටනේ කකුලෙන් ඇද්දේනම් රන ශූර වීරයන් බිහි නොවනු ඇත.

5. සීත කාමර ගැන කියනවනම් , සරත් ෆෝන්සේකත් හිටියේ සීත කාමරයක තමා , මෙවන් විශේෂ නායකයන් දැඩි ආරක්ෂාවක් යටතේ හිටීයේ , සරත් ෆෝන්සේකා තුවක්කුවක් අරන් යුධ භූමියේ සටනට නොගිය බව පැහැදිලී

6. අභීත රණවිරුවන්

7.යුද්ධය ජයගත් මොහොතේ කවුරුත් බලෙන් කටවුට් ගැස්සෙව්වේ නැහැ , මුලු රටක් ඒක සැමරුව , එහි ප්රධානම වීරයව ලොකුවට ප්රදර්ශනය වුනා , සැබෑ වීරය...

මහින්ද රාජපක්ෂ

[QUOTE="coolkasun, post: 6153880, member: 123068"] [FONT=Courier New][SIZE=3][COLOR=Navy][B]1. මෙය භූමියෙන් පමණක් වූ සටනක් නොවේ , ගුවන , දියබ , එයයි ත්රිවිධ හමුදාව , සැලසුම් තුන් ආකාරයකින්, අණ දීම සේනාධිනායකගේ සිට , ආරක්ෂක ලේකම් , හමුදාපතිවරු ඇතුලු අනික් නිළදාරීන් වෙත , 2. වසර තිහක් තිස්සේ යුද්ධය මෙච්චර කලක් පැතිරුනේ හමුදාවේ දුර්වල කම නිසා නොව , එවකට පැවති කොදු පණ නැති පාලනයේ දුර්වලතාවයෙනි , ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වීර චරිත තවමත් අපේ මතකයේ ඇත , ඔවුන්ගේ ගමනේ සාර්ථකත්වය පිහිටියේ අන් කිසිවක් මත නොව දේශපාලන තීන්දුව මතය , එක ඇමතුමකින් කොබ්බෑකඩුවට තම ගමන හමාර කරන්නට සිදුවිය... 3. පැහැදිලිවම සරත් ෆෝන්සේකා යනු රට වෙනුවෙන් මෙහෙයක් ඉටුකල යුධ සෙන්පතියෙකි 4. මේක තනි සටනක් නෙමේ කන්ඩායම් මෙහෙයුමක් , දේශපාලන විසින් සටනේ කකුලෙන් ඇද්දේනම් රන ශූර වීරයන් බිහි නොවනු ඇත. 5. සීත කාමර ගැන කියනවනම් , සරත් ෆෝන්සේකත් හිටියේ සීත කාමරයක තමා , මෙවන් විශේෂ නායකයන් දැඩි ආරක්ෂාවක් යටතේ හිටීයේ , සරත් ෆෝන්සේකා තුවක්කුවක් අරන් යුධ භූමියේ සටනට නොගිය බව පැහැදිලී 6. අභීත රණවිරුවන් 7.යුද්ධය ජයගත් මොහොතේ කවුරුත් බලෙන් කටවුට් ගැස්සෙව්වේ නැහැ , මුලු රටක් ඒක සැමරුව , එහි ප්රධානම වීරයව ලොකුවට ප්රදර්ශනය වුනා , සැබෑ වීරය... [SIZE=6]මහින්ද රාජපක්ෂ[/SIZE] [/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom