For All Srilankan Cricket Fans

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
සත‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

ලoකාව ඇතුලෙ විතරක් නෙමෙ එලකිරිය අතුලෙත් පක්ෂ වලට බෙදිලා ඇණ කොටා ගන්න එක පුරුද්දක් වෙලා.හැමදාම බැනගන්නවා..................

මෙන්න ඔය අතරෙ ඕකෙන් වාසි ගන්න පිරිසක් ගැන පුoචි සටහනක්.දැන් වත් බොරුවට රණ්ඩු වෙන එක නවත්තමු නේද?? හිතලා බලන්න..................




මේ සම්බන්දව ගොඩාක් ත්‍රෙඩ් දාලා තිබුනා.හිතුනා මමත් මේ උත්සාහයට සහයෝගය දෙන්න ඕනෙ කියලා...........