For Buddhists_සතර_ඉරදිපාද

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සතර ඉරදිපාද


    1. ඡන්දය - කුසල් වැඩිම හා දියුනු කිරිමේ කැමැත්ත. අකුසල් දුරුකිරිමේ හා ප්රහානය කිරිමේ කැමැත්ත. මෙම කැමැත්ත බලවත් කරගෙන සීලයේ සිටිම, සාමාදිය වැඩිම හා වීරිය කිරිම. මෙම කැමැත්ත ඉරදිපාදය බවට පත්වේ.
    2. වීරිය - කුසල් වඩන්නට, අකුසල් ප්රහානය කරන්නට, නුපන් කුසල් උපදවා ගන්නට, නුපන් අකුසලා නුපදවාගන්නට ඇති වීරිය.
    3. චිත්ත - අදිෂ්ඨානය බලවත් කරගෙන අකුසල් දුරුකරණවා, කුසල් වඩනවා, සාමාදිය වඩනවා හා සාසනය තුල වීරිය ගන්නවා.
    4. විමංසා - යෝනිසෝ මනසිකාරය බලවත්කරගෙන අකුසල් බැහැර කරණවා, කුසල් වඩනවා, සාමාදිය ප්රගුන කරණවා හා මාරගය වඩනවා.



    .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    If you like this, please do not forget to place a comment to keep the thread at top for others to read.
    with metta
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඔයා නිකන් මේවා දාල පිරිසිදු සිංහල බෞද්ධයන්ගේ උද්යෝගය නැති කරන්න එපා මෙතන..ඕව පන්සලේ තියාගන්න..දැන් trend එක වර්ජනය, බල සේනාව, ඇඳුම් ගැලවීම වගේ දේවල්..ඒවා දන්නා..නැගල යයි.

    uqAFpvy.png
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    තෙරුවණ් සරණයි!