ඔන්න ඉතින් අද මට හම්බුනා නියම CBR බයික් ටිකක්.. මන් හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න... මම මේවා ගැන එච්චර දන්නේ නෑ..

එත් මම හිතනවා CBR තියන අපේ එළකිරි කොල්ලන්ට මේවා වැදගත් වෙයි කියල.. මේ බයික්ස් වල තියෙන modifications එහෙම නියමයි..
බලන්නකෝ මේ බාන්ඩ ටික කොහොමද කියල..

හොඳනම් ඉතින් ඔයාලගේ අදහසුත් එක් කරලා යන්න... මම මේකේ තව ඉස්සරහටත් බයික් දානවා...

උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා