For Discussion: Isn't US Republican party voter base here equal to පොහොට්ටුව?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113

    Republican Party
    SLPP
    pro-military, pro-policeundeniable love for military
    USA USA, Fuck yeahහෙල රාවණා nation, රට බේරගන්න ඕන දෙයක් කරනවා
    not much online representation, all social media under the control of liberal echo chamber (Reddit, Twitter except for blue tick marks, YouTube shorts, TikTok)social media නැහැ, YouTube, Facebook, Elakiri හැම තැනම බයියෝ r**e වෙනවා
    Big ass voting base; Whole middle america, almost all of while male population tend to be conservatives. Also US Electoral College system favour Republican partyමැදමුලනින් signal එක ආව ගමන් ගිහින් vote කරන්න මිලියන ගාණක් ඉන්නවා (තවමත් ඉන්නවා)
    Christianity is best, will do anything to save itසිංහල බෞද්ධ rocks
    Fuck muslims, indians, africans; leave our country aloneබෝම්බ හම්බයෝ, කොටි දෙමලු එපා; උසස් කුලේ සිංහලයොන්ට පමණයි
    Richest person in the US and the whole world; Elon Musk is a well-known trump supporterSri Lanka's richest person; ධම්මික පෙරේරා lean වෙන්නෙත් SLPP එකට
    Republicans well-known for believing in conspiraciesDr. සාපි වද කිරිම්, අරගලය funded by foreign entities වගේ conspiracy බයියෝ අතර හෙන ප්‍රසිද්ධයි
    According Pew Research, majority of people with higher education (bachelors) lean towards Democrat party, while most of 'uneducated' population are republicansElakiri term "ගම් බයියෝ"


    Internet එකේ එහෙ මෙහෙ යද්දි ගොඩක් similarities දැක්ක නිසා මේක දාන්න හිතුණා
    Elakiri opinion එක දැන ගන්න ඕන?

    මෙතනදි republican party policies compare කරේ නැහැ; එහෙම කරොත් ඉතින් ලංකාවේ හැම political party එකක්ම කැලේ
    හුගක්ම compare කරේ voter base එක

    මේක දැම්මේ මගේ perspective එකෙන්, ඒ නිසා තව කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Season 9 Lol GIF by The Office
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    Close the border
    ශ්‍රී ලංකාවට බෝට්ටුවෙන් ඇතුල්වීම තහනම්
     
    • Haha
    Reactions: poopoo