For English Learners

alex007

Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කර ගැනීම සදහා විදේශ ජාතිකයින් සමග චැට් කිරීමට ඇති හොදම වෙබ් අඩවියක් තමයි www.sharedtalk.com. මේ සයිට් එක ඔයාලට නිර්දේශ කරන්න කලින් මම මාසයක් විතර පාවිච්චි කරල බැලුවා, ඇත්තෙන්ම හොදයි. පෞද්ගලිකත්වයට හානි වීම අවමයි. ඉතාම සරල පියවර කිහිපයකින් සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සෙ චැට් කිරීම පටන් ගන්න පුලුවන්. උත්සාහ කර බලන්න, අනිවාර්යෙන්ම හොද අත්දැකීමක් වේවි.

    Try www.sharedtalk.com for a simple yet effective language sharing/learning experience. Meet hundreds of language learners from all over the world. I tried the site myself before recommending it to you just to make sure it is safe. Have no serious concerns over your privacy, this site is safe as long as you do not share your personal info with random people. You can join the site in just a few simple steps. Good luck improving your English with new friends from all over the world.


    තව කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1632101
     
    • Like
    Reactions: MNV

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ 2007 කිරියට ඇවිත් තාම පෝස්ට් 19ද බන්....:shocked: උබ වාර්ශිකවද පෝස්ට් දාන්නේ :lol: