cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ඕව ඔහොම තමයි මචන් ..... මම එකෙකුට EPF ප්‍රශ්නයක් ගැන දීපු උත්තරයකට එකෙක්ශුද්ධ සිංහලෙන් අමතල තිබුණ මට එපා වුනා එලකිරියම .. සමහර උන් හිතන්නේ ඒක ලොකු හපන් කමක් කියල.... ඒත් ඒකෙන් කියවෙන්නෙ තමන්ගේ හැදියාව.... නැත්නම් ජාතකය ..

    සැලෙන්න එපා ... තමන්ට වැදගත් දෙයක්- රසවත් දෙයක් දාන්න බැරි උනත් තමන් දන්න දෙයකින් උදව් කරන එක මනුස්ස කම .ඒක වත් නොකරන උදවිය ගැන කවර කථාද !
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වේසිගෙ පුතාලට පලු යන්න බැනපං ඒ ත්‍රෙඩ් වලම.
    එතකොට නැට්ට පුකේ ගහං දුවන්නෙ නම නොදා රෙප් කපන බලු පොන්නයො ටික :lol:
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ගනන් ගන්න එපා බන්.. ඔය වගේ අනාත වුන හිවල්ලු ඉන්නවා.. ඉස්සර වගෙ නෙමෙයි එල කිරිය දවසින් දවස චටර් වෙනවා.. දැන් හැම ත්‍රෙඩ් එකකම වගෙ වලි.. අනේ මන්දා.. :dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැන්නොත් බැනපන්.. හොදින් කතා කරොත් හොදින් කතාකරපන්..
    කොච්චර rep කැපුවත් උබේ ඇගේ වදිනවද බං ?
    මට නම් හිනා යනවා -rep එකක් දැක්ක ගමන්.. මම කියපු එකකට කාට හරි හොදටම රිදිලා කියල

    ඕව එච්චර ලොකුවට හිතන්න එපා බං
    6417_zps66a31b58.png


    9Y7qmQ3.png