Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
For Ladies
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි.

2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ ම මරා දැමූ බුද්ධිකාගේ මරණය ද 2007 වසරේ බදුල්ල පස්සර විභාගයට පෙනී සිටීමට යමින් සිටිය දී දූෂණය කර මරා දැමූ කාංචනා ගේ මරණය පිළිබඳ සිද්ධීන් වාර්තා වූයේ අප බොහෝ දෙනා කණගාටුවට ද කේන්තියට ද පත් කරමිනි.

ස්ත්‍රී හිංසනය දිනෙන් දින වැඩි වීමට හේතුවක් ලෙස බලපාන්නේ ස්ත්රීන්ට එරෙහිව පවතින සමාජ ආකල්පය. ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ තරම්ය, දුර්වලයි, සුකොමලයි, නැමෙන සුළුයි, චපලයි යනාදී වශයෙන් ටෙලිනාට්‍ය තුළ ද,චිත්‍රපටි ඇතුළු සෑම මාධ්‍යයක් තුලම ස්ත්‍රිය නිරූපනය කරයි. මෙවැනි ආකල්පයන් ප්‍රයෝජනයට ගනිමින් ස්ත්‍රීය වෙළඳ භාණ්ඩයක් ලෙස ඇගේ සිරුරේ විවිධ කොටස් ඉස්මතු කරමින් භාණ්ඩ විකුණා ගැනීමේ මෙවළමක් ලෙසද යොදා ගැනේ.

ස්ත්රීන්ට එරෙහි ලිංගික හිංසනයන් වැඩි වන්නේ ඇයි ද යන්න පිළිබඳ සමාජය තුළ විවිධ මත පවතියි. ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුන් ලෙස කාන්තාවන් තුළම වරද පවතින බවද සමහරු පවසති. කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාවන් මේ සඳහා බලපාන බව තව කෙනෙක් පවසයි. කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”

[QUOTE="shammee, post: 7473634, member: 225920"] [SIZE=3][COLOR=Purple]පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි. 2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ ම මරා දැමූ බුද්ධිකාගේ මරණය ද 2007 වසරේ බදුල්ල පස්සර විභාගයට පෙනී සිටීමට යමින් සිටිය දී දූෂණය කර මරා දැමූ කාංචනා ගේ මරණය පිළිබඳ සිද්ධීන් වාර්තා වූයේ අප බොහෝ දෙනා කණගාටුවට ද කේන්තියට ද පත් කරමිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red][B]ස්ත්‍රී හිංසනය දිනෙන් දින වැඩි වීමට හේතුවක් ලෙස බලපාන්නේ ස්ත්රීන්ට එරෙහිව පවතින සමාජ ආකල්පය. [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ තරම්ය, දුර්වලයි, සුකොමලයි, නැමෙන සුළුයි, චපලයි යනාදී වශයෙන් ටෙලිනාට්‍ය තුළ ද,චිත්‍රපටි ඇතුළු සෑම මාධ්‍යයක් තුලම ස්ත්‍රිය නිරූපනය කරයි. [COLOR=Red]මෙවැනි ආකල්පයන් ප්‍රයෝජනයට ගනිමින් ස්ත්‍රීය වෙළඳ භාණ්ඩයක් ලෙස ඇගේ සිරුරේ විවිධ කොටස් ඉස්මතු කරමින් භාණ්ඩ විකුණා ගැනීමේ මෙවළමක් ලෙසද යොදා ගැනේ.[/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ස්ත්රීන්ට එරෙහි ලිංගික හිංසනයන් වැඩි වන්නේ ඇයි ද යන්න පිළිබඳ සමාජය තුළ විවිධ මත පවතියි. ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුන් ලෙස කාන්තාවන් තුළම වරද පවතින බවද සමහරු පවසති. කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාවන් මේ සඳහා බලපාන බව තව කෙනෙක් පවසයි. කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”:lol::lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom