For Ladies

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    24948_402190307153_506867153_4861621_1482996_n.jpg


    Sorry if Repost! ;)
     
    • Like
    Reactions: jeevan pussella

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    machan kalisam adina eka nemei waradda tight adina eka ekai wradda
    skirts walata wada kalisam hohai becaz ewa andama mukut penne na hulagata uda yanne naha poddak hitanna.....
    BUT PATTA TIGHT ADINA EKA HARI NAHA OKKOMA PENAWA <SHAPES OKKOMA PENAWA> normal kalisam wala waraddak naha neda
    open to discuss if im wrng plzzz tl me
     
    24948_402190307153_506867153_4861621_1482996_n.jpg


    Sorry if Repost! ;)
    ඔබ එඩිතරයි..දක්ෂයි.ඒත් පිරිමි වගේ ඒක පෙන්නන්න එපා..!එඩිතරකම හංගගෙන පූස් පැටව් වගේ හිටපියව්!:lol:
    පිරිමි හදන්නෙත් උඹලා..නැති කරන්නෙ ගැහැනුන්ගේ වරදින් විතරක්ද?
    ගැහැනුන්ගේ විළි හරියට වහගෙන නැති හින්දා පිරිමි ඇවිළෙනවා...?එතකොට සිල් මෑණිවරු දූෂණය කරන්නේ!!!අවු80ත් පැනපු ආච්චිලා දූෂණය කරන්නේ!!!
    (අනේ සකෝ..බල ලෝ..):lol:
     
    පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි.
    2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ ම මරා දැමූ බුද්ධිකාගේ මරණය ද 2007 වසරේ බදුල්ල පස්සර විභාගයට පෙනී සිටීමට යමින් සිටිය දී දූෂණය කර මරා දැමූ කාංචනා ගේ මරණය පිළිබඳ සිද්ධීන් වාර්තා වූයේ අප බොහෝ දෙනා කණගාටුවට ද කේන්තියට ද පත් කරමිනි.


    ස්ත්‍රී හිංසනය දිනෙන් දින වැඩි වීමට හේතුවක් ලෙස බලපාන්නේ ස්ත්‍රීන්ට එරෙහිව පවතින සමාජ ආකල්පය. ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ තරම්ය, දුර්වලයි, සුකොමලයි, නැමෙන සුළුයි, චපලයි යනාදී වශයෙන් ටෙලිනාට්‍ය තුළ ද,චිත්‍රපටි ඇතුළු සෑම මාධ්‍යයක් තුලම ස්ත්‍රිය නිරූපනය කරයි. මෙවැනි ආකල්පයන් ප්‍රයෝජනයට ගනිමින් ස්ත්‍රීය වෙළඳ භාණ්ඩයක් ලෙස ඇගේ සිරුරේ විවිධ කොටස් ඉස්මතු කරමින් භාණ්ඩ විකුණා ගැනීමේ මෙවළමක් ලෙසද යොදා ගැනේ.

    ස්ත්‍රීන්ට එරෙහි ලිංගික හිංසනයන් වැඩි වන්නේ ඇයි ද යන්න පිළිබඳ සමාජය තුළ විවිධ මත පවතියි. ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුන් ලෙස කාන්තාවන් තුළම වරද පවතින බවද සමහරු පවසති. කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාවන් මේ සඳහා බලපාන බව තව කෙනෙක් පවසයි. කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”:lol::lol::lol: