For Music Lovers-Marshall London ස්මාර්ට්ෆෝනය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    For Music Lovers-Marshall London ස්මාර්ට්ෆෝනය

    ගීත රස විදින්නටම සැකසු අලුත්ම ස්මාර්ට් දුරකථනය මෙන්න


    marshall-london-phone-1_3800-897x420.jpg

    අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් වෙළඳ පොලට ඒමට නියමිතයි. හැබැයි මේ දුරකථනයෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙම උපාංගය සකසා ඇත්තේ සංගීතය රසවිදීම සඳහා විශේෂ පහසුකම් රැසක් සමගින්. මෙය Marshall නිෂ්පාදනයක් වන අතර එය London ලෙස නම් කර තිබෙනවා. දුරකථනය ඉදිරිපස speakers දෙකකින් සහ audio outputs දෙකකින් යුක්තයි. රන් පැහැයෙන් යුතු scroll wheel එක මඟින් ශබ්දය පාලනය කරගන්න පුළුවන්. තවද සමාගම විසින් සපයන විශේෂ in-ear headphones වලින්ද මෙම දුරකථනය සමන්විත වනවා.

    Marshall London දුරකථනය 720p resolution සහිත අඟල් 4.7ක තිරයකින් යුතු අතර ගිගාබයිට් 2ක මතක ධාරිතාවයකින් යුක්තයි.මෙහි ගැලවිය හැකි මිලිඇම්පියර් 2500ක බැටරියක් ඇති අතර මෙගා පික්සල් 8ක කැමරාවක්ද සතුයි. අගෝස්තු 21 වෙනිදා පමණ වන විට වෙළඳපොලට මෙම දුරකථනය නිකුත් කෙරුණු ඇත. මෙම දුරකථනය ලංකාවේ මුදලින් රුපියල් අසු දහසකට පමණ මිලදී ගැනීමට හැකි වෙනු ඇත.



    marshall-london-phone-8_3800.0.jpg


    marshall-london-phone-2_3800.0.jpg


    marshall-london-phone-6_3800.0.jpg


    marshall-london-phone-7_3800.0.jpg


    marshall-london-phone-4_3800.0.jpg


    REGULAR-SLIDER-3_3800.0.jpg


    Soundcard_1600.0.jpg


    Global-Equalizer_1600.0.jpg


    DJ-app.0.jpg


    960x490-loopstack.0.jpg
    [/IMG]



    source:
    techgurulk​
     
    Last edited: