Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
For Sale: 32GB iPod touch 4G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මාස 9ක් විතර පරිස්සමින් පාවිච්චි කරපු original Apple iPod touch 4G 32GB එක මම විකුනනවා.

කඩවල්වල මේකෙම brand new එකක් රු.43,000 වඩා වැඩි වෙනවා. ඒත් මංමේක දෙන්නේ රු.27000 (nego).

මේක ගොඩක් ගණන් වෙන්නේ මේකෙ iPhone 4 ඒකේ features ඔක්කොම වගේ තියෙන නිසා. iPhone 4 එකට වඩා වෙනස් වෙන්නේ shape එකෙනුයි camera එකෙනුයි, GPS නැති එකයි, SIM පාවිච්චි කරන්න බැරි එකයි විතරයි. අනිත් ඔක්කොම එකයි. dispay, processor (Apple A4) මේ ඔක්කොම වගේ එකමයි.

මං මේක විකුනනේ, මේකත් විකුනල, මගෙ තියෙන ෆෝන් එකත් විකුනල iPhone එකක්ම ගන්න.

Apple iPod touch 4G එකේ විස්තර ටිකක්:

Height: 4.4 inches (111.0 mm)

Width: 2.32 inches (58.9 mm)

Depth: 0.28 inch (7.2 mm)

Weight: 3.56 ounces (101 grams)

Display: 3.5-inch widescreen Multi-Touch

Resolution: 960x640 pixels at 326 pixels per inch (Retina Display)

Back Camera: 720p HD Video recording at 30 frames per second with audio; still photos (960x720)

Front Camera: VGA-quality photos and video up to 30 frames per second

WiFi

Bluetooth

Music playback time: Up to 40 hours when fully charged

Video playback time: Up to 7 hours when fully charged

Sensors: Three-axis gyro, Accelerometer, Ambient light sensor

තව විස්තර ඕනනං මේකට යන්න - http://www.apple.com/ipodtouch/

මගේ පාවිච්චි කරපු iPod touch 4G එකේ විස්තර:

Fully functional

32GB inbuilt memory

iOS 5.0.1 jailbroken

පිටිපස්සේ ටිකක් හීරිල තියෙනවා. ඒත් තදට හීරිලා නෑ. කොහොමත් iPod touch ඕන එකක් අරං සතියක් යන්න කලින් පිටිපස්ස නම් අනිවා හීරෙනවා. ඒ ඒක metal හින්දා.

Display එකේ එකම එක තැනක විතරක් ලාවට හීරිලා. ඒක එච්චර පේන්නෙ නෑ. හොඳටම බැලුවොත් විතරයි පේන්නේ. Display එක on වෙලාවට පේන්නෙම නෑ. ඇඟිල්ලට පොඩ්ඩක්වත් දැනෙනේ නෑ හීරිල කියල. පෙනුනෙ නැතත් කියන්න ඕන හින්දයි කියන්නේ.

තව display එකේ ලාවට පොඩි සුදු පාට තිත් වගේ දෙකක් තුනක් තියෙනවා. ඒ වතුර බින්දු වගයක් ගිහින්. ඒක පාවිච්චි කරද්දි නැති වෙලා යනවා. Display එකට කිසිම ප්රශ්නයක් නෑ.

එකේ වම් පැත්තෙ උඩ කොනේ ලාවට තැලිල වගෙ තියෙනවා. ඒත් display glass එකට කිසි හානියක් නෑ. ඒකත් එච්චර පේන්නේ නෑ. පින්තූර දැක්කනේ. මේක ඕනම case එකක් දැම්මම කවර් වෙනවා.

Headset එකේ අර කනේ ගහන දෙකේ අළු පාට රබර් කෑලි දෙක ගැලවිලා. ඒත් headset එක හොඳට වැඩ.

එච්චර තමයි කියන්න තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම නියමෙට තියෙනවා, අලුත් වගේ.

Included:

Apple iPod touch 4G 32GB Black

Original Headset

Original USB Cable

Wall charger

ගන්න කැමැත්තක් තියෙනවනං PM කරන්න.

[QUOTE="Dishon, post: 11944524, member: 35480"] [SIZE="5"]මං මාස 9ක් විතර පරිස්සමින් පාවිච්චි කරපු original Apple iPod touch 4G 32GB එක මම විකුනනවා. කඩවල්වල මේකෙම brand new එකක් රු.43,000 වඩා වැඩි වෙනවා. ඒත් මංමේක දෙන්නේ රු.27000 (nego). මේක ගොඩක් ගණන් වෙන්නේ මේකෙ iPhone 4 ඒකේ features ඔක්කොම වගේ තියෙන නිසා. iPhone 4 එකට වඩා වෙනස් වෙන්නේ shape එකෙනුයි camera එකෙනුයි, GPS නැති එකයි, SIM පාවිච්චි කරන්න බැරි එකයි විතරයි. අනිත් ඔක්කොම එකයි. dispay, processor (Apple A4) මේ ඔක්කොම වගේ එකමයි. මං මේක විකුනනේ, මේකත් විකුනල, මගෙ තියෙන ෆෝන් එකත් විකුනල iPhone එකක්ම ගන්න. [IMG]https://lh5.googleusercontent.com/-naMjghsIUc4/TyL_I10v_YI/AAAAAAAAA3w/PHE9iQq5-0Q/s1024/iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25282%2529.JPG[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-YDqco-BgsvM/TyL_IiXOZiI/AAAAAAAAA3o/oSceA22z9II/s1024/iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25281%2529.JPG[/IMG] [IMG]https://lh6.googleusercontent.com/-mrML3JdvUA8/TyL_JJKDMMI/AAAAAAAAA4E/g0P6E3mZ4D4/s1024/iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25283%2529.JPG[/IMG] [IMG]https://lh6.googleusercontent.com/-Ab1_LkUR86I/TyL_JpT5qII/AAAAAAAAA4M/ijIiYzQy8rg/s1024/iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25284%2529.JPG[/IMG] Apple iPod touch 4G එකේ විස්තර ටිකක්: [LIST] [*]Height: 4.4 inches (111.0 mm) [*]Width: 2.32 inches (58.9 mm) [*]Depth: 0.28 inch (7.2 mm) [*]Weight: 3.56 ounces (101 grams) [/LIST] [LIST] [*]Display: 3.5-inch widescreen Multi-Touch [*]Resolution: 960x640 pixels at 326 pixels per inch (Retina Display) [/LIST] [LIST] [*]Back Camera: 720p HD Video recording at 30 frames per second with audio; still photos (960x720) [*]Front Camera: VGA-quality photos and video up to 30 frames per second [/LIST] [LIST] [*]WiFi [*]Bluetooth [/LIST] [LIST] [*]Music playback time: Up to 40 hours when fully charged [*]Video playback time: Up to 7 hours when fully charged [/LIST] [LIST] [*]Sensors: Three-axis gyro, Accelerometer, Ambient light sensor [/LIST] තව විස්තර ඕනනං මේකට යන්න - [URL="http://www.apple.com/ipodtouch/"]http://www.apple.com/ipodtouch/[/URL] මගේ පාවිච්චි කරපු iPod touch 4G එකේ විස්තර: [LIST] [*]Fully functional [*]32GB inbuilt memory [*]iOS 5.0.1 jailbroken [*]පිටිපස්සේ ටිකක් හීරිල තියෙනවා. ඒත් තදට හීරිලා නෑ. කොහොමත් iPod touch ඕන එකක් අරං සතියක් යන්න කලින් පිටිපස්ස නම් අනිවා හීරෙනවා. ඒ ඒක metal හින්දා. [*]Display එකේ එකම එක තැනක විතරක් ලාවට හීරිලා. ඒක එච්චර පේන්නෙ නෑ. හොඳටම බැලුවොත් විතරයි පේන්නේ. Display එක on වෙලාවට පේන්නෙම නෑ. ඇඟිල්ලට පොඩ්ඩක්වත් දැනෙනේ නෑ හීරිල කියල. පෙනුනෙ නැතත් කියන්න ඕන හින්දයි කියන්නේ. :) [*]තව display එකේ ලාවට පොඩි සුදු පාට තිත් වගේ දෙකක් තුනක් තියෙනවා. ඒ වතුර බින්දු වගයක් ගිහින්. ඒක පාවිච්චි කරද්දි නැති වෙලා යනවා. Display එකට කිසිම ප්රශ්නයක් නෑ. [*]එකේ වම් පැත්තෙ උඩ කොනේ ලාවට තැලිල වගෙ තියෙනවා. ඒත් display glass එකට කිසි හානියක් නෑ. ඒකත් එච්චර පේන්නේ නෑ. පින්තූර දැක්කනේ. මේක ඕනම case එකක් දැම්මම කවර් වෙනවා. [*]Headset එකේ අර කනේ ගහන දෙකේ අළු පාට රබර් කෑලි දෙක ගැලවිලා. ඒත් headset එක හොඳට වැඩ. [*]එච්චර තමයි කියන්න තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම නියමෙට තියෙනවා, අලුත් වගේ. [/LIST] Included: [LIST] [*]Apple iPod touch 4G 32GB Black [*]Original Headset [*]Original USB Cable [*]Wall charger [/LIST] ගන්න කැමැත්තක් තියෙනවනං PM කරන්න. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom