මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අක්කල නංගිලා, girlfriends ලා ඉන්න අයට.
අද ඉතාමත් ප්‍රසිද්ධ විලාසිතාවක් තමයි SKINNY JEANS තේරෙන සිංහලෙන් කියනවා නම් පට්ට තදට අදින කලිසම්.
අන්දම ලස්සනට තිබ්බට මෙහෙම අදින ඒකෙන් සෞක්‍යයට අහිතකර බලපෑම් නැතුවත් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ අදහසට අනුව මෙම TIGHT JEANS මගින් ස්නායුමය රෝගයක් ඇති වෙන්න පුළුවන්. මේක වෙන්නේ femoral cutaneous කියන ස්නායුව තෙරපීම නිසයි. මෙහි ප්‍රතිපලයක් විදියට කකුලෙන් දැවිල්ලක් හෝ අසාමාන්‍ය තෙරපීමක් දැනෙන්න පුළුවන්.
හැබැයි හොද දෙය නම් මේක දිගටම පවතින රෝගයක් නෙමෙයි. තෙරපීම ඉවත් කලාම මෙමෙ රෝගී තත්වය පහව යන බවයි වෛද්‍යවරු කියන්නේ.
එම නිසා කල යුතු වන්නේ දිගින් දිගටම තදට අදින්නේ නැතුව විලාසිත කරන එකයි.
වැදගත් වෙයි කියලා හොතනවා.

siraavata hehehe