Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
for your girl, sister
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අක්කල නංගිලා, girlfriends ලා ඉන්න අයට.

අද ඉතාමත් ප්‍රසිද්ධ විලාසිතාවක් තමයි SKINNY JEANS තේරෙන සිංහලෙන් කියනවා නම් පට්ට තදට අදින කලිසම්.

අන්දම ලස්සනට තිබ්බට මෙහෙම අදින ඒකෙන් සෞක්‍යයට අහිතකර බලපෑම් නැතුවත් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ අදහසට අනුව මෙම TIGHT JEANS මගින් ස්නායුමය රෝගයක් ඇති වෙන්න පුළුවන්. මේක වෙන්නේ femoral cutaneous කියන ස්නායුව තෙරපීම නිසයි. මෙහි ප්‍රතිපලයක් විදියට කකුලෙන් දැවිල්ලක් හෝ අසාමාන්‍ය තෙරපීමක් දැනෙන්න පුළුවන්.

හැබැයි හොද දෙය නම් මේක දිගටම පවතින රෝගයක් නෙමෙයි. තෙරපීම ඉවත් කලාම මෙමෙ රෝගී තත්වය පහව යන බවයි වෛද්‍යවරු කියන්නේ.

එම නිසා කල යුතු වන්නේ දිගින් දිගටම තදට අදින්නේ නැතුව විලාසිත කරන එකයි.

වැදගත් වෙයි කියලා හොතනවා.

[QUOTE="Tharaka Bilesh, post: 8821402, member: 157923"] [B][SIZE="4"][COLOR="Navy"]මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අක්කල නංගිලා, girlfriends ලා ඉන්න අයට. අද ඉතාමත් ප්‍රසිද්ධ විලාසිතාවක් තමයි SKINNY JEANS තේරෙන සිංහලෙන් කියනවා නම් පට්ට තදට අදින කලිසම්. [IMG]http://www.millionlooks.com/images/skinny-jeans1.jpg[/IMG] අන්දම ලස්සනට තිබ්බට මෙහෙම අදින ඒකෙන් සෞක්‍යයට අහිතකර බලපෑම් නැතුවත් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ අදහසට අනුව මෙම TIGHT JEANS මගින් ස්නායුමය රෝගයක් ඇති වෙන්න පුළුවන්. මේක වෙන්නේ femoral cutaneous කියන ස්නායුව තෙරපීම නිසයි. මෙහි ප්‍රතිපලයක් විදියට කකුලෙන් දැවිල්ලක් හෝ අසාමාන්‍ය තෙරපීමක් දැනෙන්න පුළුවන්. හැබැයි හොද දෙය නම් මේක දිගටම පවතින රෝගයක් නෙමෙයි. තෙරපීම ඉවත් කලාම මෙමෙ රෝගී තත්වය පහව යන බවයි වෛද්‍යවරු කියන්නේ. එම නිසා කල යුතු වන්නේ දිගින් දිගටම තදට අදින්නේ නැතුව විලාසිත කරන එකයි. [/COLOR][/SIZE][/B][B][SIZE="4"][COLOR="Navy"]වැදගත් වෙයි කියලා හොතනවා[/COLOR][/SIZE].[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom