For Your Mother

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සාරධර්ම අමතක කරමින් තරුණ වු පමණින් හැම දෙයක්ම කර ගත හැකි යයි පුහු මාන්නයෙන් හිස උදුම්මාගත් හා වැඩිහිටියන් කවුදැයි නොදන්නා හා නොතකන පිරිස මෙය කියවා සිතට වැදුනු පසු ඉබේ වැටෙන කඳුලු හොරෙන් සඟවා ගන්න ඔවුනට හොඳ අවස්ථාවක් මල්ලී විසින් ඔවුනට උදා කර දීම ගැන මගේ හද පත්ලේ සහෝදර ආචාරය..

විය යුත්තේ මෙයයි එහෙත් අපේ අවාසනාවට සිදු නොවන්නේත් මෙයමයි...

මල්ලියා තවත් දිගටම මෙවැනි ආදර්ශමත් දේ සමාජයට ලබා දෙන්න කියල මං ආදරෙන් ඉල්ලනවා..

මල්ලියට ජය.....

**මල්ලී rep දෙන්න බැරි බවක් pop up කවුළුවේ සඳහන් වෙනවා..මං rep මීට ඉහත මල්ලියට දී තිබෙන නිසා. මල්ලිගේ මේ සටහන එහෙම rep වලින් අගය කරලා නිම කරන්න බැරි එකක්..**
 
Last edited:

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Nice post i regret about myself for being rude with my mom hope thz post will remain in my mind whn ever i get angry with her Thanks for sharing a valuable post bro.It helped me to think and change my wrong attitudes :) I want to give u a Rep+ bt unfortunately the system doesn't allowed. "You must spread some Reputation around before giving it to damm2009 again"
 
Last edited:

damm2009

Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    සාරධර්ම අමතක කරමින් තරුණ වු පමණින් හැම දෙයක්ම කර ගත හැකි යයි පුහු මාන්නයෙන් හිස උදුම්මාගත් හා වැඩිහිටියන් කවුදැයි නොදන්නා හා නොතකන පිරිස මෙය කියවා සිතට වැදුනු පසු ඉබේ වැටෙන කඳුලු හොරෙන් සඟවා ගන්න ඔවුනට හොඳ අවස්ථාවක් මල්ලී විසින් ඔවුනට උදා කර දීම ගැන මගේ හද පත්ලේ සහෝදර ආචාරය..

    විය යුත්තේ මෙයයි එහෙත් අපේ අවාසනාවට සිදු නොවන්නේත් මෙයමයි...

    මල්ලියා තවත් දිගටම මෙවැනි ආදර්ශමත් දේ සමාජයට ලබා දෙන්න කියල මං ආදරෙන් ඉල්ලනවා..

    මල්ලියට ජය.....

    **මල්ලී rep දෙන්න බැරි බවක් pop up කවුළුවේ සඳහන් වෙනවා..මං rep මීට ඉහත මල්ලියට දී තිබෙන නිසා. මල්ලිගේ මේ සටහන එහෙම rep වලින් අගය කරලා නිම කරන්න බැරි එකක්..**

    fndafydau ia;=;s whshKavs
    frma j,g jvd whsf.a woyia f.dvla jgskjd:):)