අධ්‍යක්ෂණය - නිෂිකන්ත් කමත්
නිෂ්පාදනය -විපුල් ෂා
තිර රචනය -රිතේෂ් ෂා
කථාව -ගෞතම් මෙනන්
රංගනය -ජෝන් ඒබ්‍රහම්
ජෙනීලියා ඩී සුසා
මෝහ්නිෂ් භාල්
රාජ් බබ්බර්
සංගීතය -හැරිස් ජෙයරාජ්
සංස්කරණය -ආරිෆ් ශායිඛ්
"ෆෝර්ස්" 2011 වසරේ සැප්තැම්බර් මස 30 වන දින සිට තිරගතවීම ආරම්භවීමට නියමිත නවතම බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයකි. එය 2003 වසරේ තිරගත වූ අතිසාර්ථක ද්‍රවිඩ චිත්‍රපටයක් වූ ගෞතම් මෙනන්ගේ "කාඛ කාඛ" චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයකි. දරුණු අපරාධකරුවන් පිරිසක් ලුහුබඳින යුක්තිගරුක පොලිස් නිලධාරියකු වටා "කාඛ කාඛ" චිත්‍රපටයේ කතා පුවත ගොඩනැගී ඇත. 2011 පෙබරවාරි මස "ෆෝර්ස්" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු අතර සමස්ත රූගත කිරීම් සඳහා දින 65 ක් ගතව ඇති බව සඳහන්ය.
#gallery { background-color: rgb(68, 68, 68); padding: 10px; width: 520px; }#gallery ul { list-style: none outside none; }#gallery ul li { display: inline; }#gallery ul img { border-style: solid; border-color: rgb(62, 62, 62); border-width: 5px 5px 20px; }#gallery ul a:hover img { border-style: solid; border-color: rgb(255, 255, 255); border-width: 5px 5px 20px; color: rgb(255, 255, 255); }#gallery ul a:hover { color: rgb(255, 255, 255); }