Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Ford Focus RS, 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑත කාලයේ ජපන් වාහන තරම් ජනප්‍රිය නොවුනත් මීට දශක කීපයකට පෙර ලංකාවෙ ජනප්‍රියම මෝටර රථ නාමයක් තමයි ෆෝර්ඩ් (FORD) කියන්නෙ. ඒ වගේම අදටත් ඇමරිකාව සහ යුරෝපය පුරාම ජපන් වාහන වලටත් වඩා ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි Ford. ඔයාලට අලුත්ම වාහන තොරතුරු ගෙනන අපි අද Ford ආයතනයේ ජනප්‍රියම මාදිලිය වන Ford Focus හි අධිවේගී Sports Model එක වන Ford Focus RS මෝටර් රථය හඳුවාදීමට හිතුවා.

මේ වනවිට මාදිලි දෙකක් නිකුත් කර ඇති මෙම රථයේ තුන්වන මාදිලිය එනම් 3rd generation රථය මීට සති කිහිපයකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. මුල් රථ වලට වඩා ඉතා වැඩි දියුණු කල වේගවත් සහ තාකණයෙන් ඉතා ඉහල මාදිලියක් ලෙස මෙය නිකුත් කර තිබෙනවා. අශ්ව බල 345 (bhp) නිපදවන මෙම රථය 0-100Kmph වේගය ලබා ගැනීමට ගතවන්නෙ තත්පර 5ටත් අඩු කාලයක් පමණයි.

ලීටර් 2.3ක එන්ජින් ධාරිතාවකින් සහ ගියර 6ක manual gear box එකකින් යුත් turbo charged මෙම රථය all-wheel-drive එනම් රෝද හතරටම බලය ලබාදෙන මෝටර් රථයක් වෙනවා. Ford ආතයනය විසින් මෙම මෝටර් රථයට torque-vectoring සහ twin electronic clutch නැමති විශේෂ තාක්ෂණයන් කිහිපයක් හඳුන්වාදී තිබෙනව. මෙම පද්ධතිය මගින් සම්පූර්ණ කැරකුම් බලයෙන් (torque) 70% දක්වා බලයක් පසුපස රෝද වෙත ලබා දීමට හැකි වෙනවා. මීට අමතරව පසුපස ඇක්සලයට සම්බන්ධ වන ද්විත්ව ක්ලච් පැක් හරහා රෝද වලට යන කැරකුම් බලය අවස්ථානුකූලව වෙනස් කරනු ලබනවා. උදාරණයක් ලෙස වංගුවක් ගැනීමේදි කැරකුම් බලයෙන් වැඩි කොටස වංගුවෙන් පිටත රෝදය වෙත ලබාදීම සිදු කරනවා. මේමගින් වංගුවේදි වාහනය හැරවෙන ප්‍රමාණය වැඩි කර under steer යන තත්වය වලකාලනු ලැබේ.

මීට අමතරව මෙහි චැසිය සහ අනෙකුත් උපාංගත් ශක්තිමත් කර අධික වේගයට සුදුසු ලෙස සකසා ඇති බව වාර්ථාවේ. විදුලියෙන් සීරුමාරු කල හැකි dampers / shock absorbers වාගේම ෆොර්ඩ් ආයතනය සඳහන් කරන පරිදි වාහනයේ බඳහි නිමාව අනුව සැලකිය යුතු down force එකක්ද මෙහි ඇති වෙනවා. Rally ධාවන තරඟව්ල ජනප්‍රියතම මාදිලියක් වෙන Ford Focus RS රථය ලෝකය පුරාම මෝටර් රථ ධාවකයන්ගේ මෙන්ම රථ වාහන ක්ශේස්ත්‍රයේ සිටින අයගෙ ජනප්‍රියම රථයක්. මෙවැනි රථ ලංකාව තුල ජනප්‍රිය නොවීම තරමක කනගාටුදාකය තත්වයක්.

source : http://www.autoguide.lk/2016-ford-focus-rs/

[QUOTE="Iintercooler, post: 19683088, member: 512218"] [SIZE="5"][COLOR="RoyalBlue"][CENTER][IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/08/2016-Ford-Focus-RS-3.jpg[/IMG] මෑත කාලයේ ජපන් වාහන තරම් ජනප්‍රිය නොවුනත් මීට දශක කීපයකට පෙර ලංකාවෙ ජනප්‍රියම මෝටර රථ නාමයක් තමයි ෆෝර්ඩ් (FORD) කියන්නෙ. ඒ වගේම අදටත් ඇමරිකාව සහ යුරෝපය පුරාම ජපන් වාහන වලටත් වඩා ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි Ford. ඔයාලට අලුත්ම වාහන තොරතුරු ගෙනන අපි අද Ford ආයතනයේ ජනප්‍රියම මාදිලිය වන Ford Focus හි අධිවේගී Sports Model එක වන Ford Focus RS මෝටර් රථය හඳුවාදීමට හිතුවා. [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/08/2016-ford-focus-rs-2.jpg[/IMG] මේ වනවිට මාදිලි දෙකක් නිකුත් කර ඇති මෙම රථයේ තුන්වන මාදිලිය එනම් 3rd generation රථය මීට සති කිහිපයකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. මුල් රථ වලට වඩා ඉතා වැඩි දියුණු කල වේගවත් සහ තාකණයෙන් ඉතා ඉහල මාදිලියක් ලෙස මෙය නිකුත් කර තිබෙනවා. අශ්ව බල 345 (bhp) නිපදවන මෙම රථය 0-100Kmph වේගය ලබා ගැනීමට ගතවන්නෙ තත්පර 5ටත් අඩු කාලයක් පමණයි. ලීටර් 2.3ක එන්ජින් ධාරිතාවකින් සහ ගියර 6ක manual gear box එකකින් යුත් turbo charged මෙම රථය all-wheel-drive එනම් රෝද හතරටම බලය ලබාදෙන මෝටර් රථයක් වෙනවා. Ford ආතයනය විසින් මෙම මෝටර් රථයට torque-vectoring සහ twin electronic clutch නැමති විශේෂ තාක්ෂණයන් කිහිපයක් හඳුන්වාදී තිබෙනව. මෙම පද්ධතිය මගින් සම්පූර්ණ කැරකුම් බලයෙන් (torque) 70% දක්වා බලයක් පසුපස රෝද වෙත ලබා දීමට හැකි වෙනවා. මීට අමතරව පසුපස ඇක්සලයට සම්බන්ධ වන ද්විත්ව ක්ලච් පැක් හරහා රෝද වලට යන කැරකුම් බලය අවස්ථානුකූලව වෙනස් කරනු ලබනවා. උදාරණයක් ලෙස වංගුවක් ගැනීමේදි කැරකුම් බලයෙන් වැඩි කොටස වංගුවෙන් පිටත රෝදය වෙත ලබාදීම සිදු කරනවා. මේමගින් වංගුවේදි වාහනය හැරවෙන ප්‍රමාණය වැඩි කර under steer යන තත්වය වලකාලනු ලැබේ. [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/08/ford-focus-rs-05-1.jpg[/IMG] මීට අමතරව මෙහි චැසිය සහ අනෙකුත් උපාංගත් ශක්තිමත් කර අධික වේගයට සුදුසු ලෙස සකසා ඇති බව වාර්ථාවේ. විදුලියෙන් සීරුමාරු කල හැකි dampers / shock absorbers වාගේම ෆොර්ඩ් ආයතනය සඳහන් කරන පරිදි වාහනයේ බඳහි නිමාව අනුව සැලකිය යුතු down force එකක්ද මෙහි ඇති වෙනවා. Rally ධාවන තරඟව්ල ජනප්‍රියතම මාදිලියක් වෙන Ford Focus RS රථය ලෝකය පුරාම මෝටර් රථ ධාවකයන්ගේ මෙන්ම රථ වාහන ක්ශේස්ත්‍රයේ සිටින අයගෙ ජනප්‍රියම රථයක්. මෙවැනි රථ ලංකාව තුල ජනප්‍රිය නොවීම තරමක කනගාටුදාකය තත්වයක්. [/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER] source : [url]http://www.autoguide.lk/2016-ford-focus-rs/[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom