මම කාර් එකක් ගන්න හොයනවා. හොද තත්වයේ තියන කාර් දෙකක් හම්බුනා.. නමුත් මේවගේ නඩත්තු වියදම්, පර්ෆෝමන්ස්, ඉන්දන පිරිමැස්ම, අමතර කොටස් තියනවද කියල හොයාගන්න ඕනේ.
ෆෝඩ් ලේසර් 1600cc (1998)

ෆෝඩ් මොන්ඩියෝ 1300 cc (1998)

ටොයෝටා නිසාන් මේ තත්වයේ තියන ඒවාට කිට්ටු කරන්නවත් බෑ... පට්ට ගණන්.. ටිකක් හරි අඩුවට තියන ඒවා පට්ටගහල හප කරලා තියෙන්නේ.
Daihatsu charade බැලුවා. fuel නම් මරුවටකරනවා. එත් comfortable නෑ.
ඔබේ අදහස් දහස් වටී.. එක නිසා දන්නා දන්නා එවුන් කොමෙන්ටුවක් දාලා යමං ..