Looks like only option neh mchnHodama de denatamat a rate inna kenekta gewanna kiyala ekata hariyana gaana lankawe uge acc ekata dana eka. Eth ekata kemathi wenna one. Mokada eka udawwak widiyata wena deyak. Pitatata inna kenata padui.
තත්වය තවත් දරුණුයි. කරන දෙයක් ඉක්මනට කරගන්න. Cards payments පුළුවන් නම් Payoneer debit card වගේ පුලුවන් ද බලන්න. sure නැ අහල බලල කරගන්න.