Foreign parcel එකක් ගන්න ඕන

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පියුම් අද කොළ 3ක් දීල ගියා. මේ package එක gift එකක්. වටිනාකම 15,000ට වඩා අඩුයි.

    දැන් මොකද්ද කරන්නේ මන්? මේ කොලේ එක පැත්තක තියෙනව වගුවක්, tax විස්තර, Country of origin අරවා මෙව්වා දාලා. ඕක පුරවන්නේ කොහොමද? Tax ගෙවන්න ඕනෙද?

    මෙවා නිතර කරන අය ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හෙට යන්න ඉන්නේ Central mail exchange එකට. එහෙ ඉන්න අය Helpful ද?

    මෙක හෙන වාතයක් උනානේ :baffled:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    රෝස පාට කොලයක් නේද?
    ඔක අරන් තැපල් කන්තෝරුවට ගියාම, ඒකෙ ඉන්න රේගුවෙ අය ඔයා ඉස්සරහම ඔපෙන් කරලා ටැක්ස් එකක් ගහලා දෙනවා.

    සමහර විට නො ටැක්ස් වෙන්නත් පුලුවන්

    කාලෙකට කලින් කරලා තියෙ මතක නැ හරියටම ස්ටෙප් ටික.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Gift වලට නෑ නේද බං?
    Gift kiyala deyak na, FREE hambunath TAX gewanna one athule item eke HS code ekata.. oya kola thuna aran central mail ekata giyanam lesi.. issaranam under value ewata cusdec eke value ekata duty gahuwe dannam real value ekatama gahanava.. mata under value dala genapu amplifer ekakata actual value ekata gewana una.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    රෝස පාට කොලයක් නේද?
    ඔක අරන් තැපල් කන්තෝරුවට ගියාම, ඒකෙ ඉන්න රේගුවෙ අය ඔයා ඉස්සරහම ඔපෙන් කරලා ටැක්ස් එකක් ගහලා දෙනවා.

    සමහර විට නො ටැක්ස් වෙන්නත් පුලුවන්

    කාලෙකට කලින් කරලා තියෙ මතක නැ හරියටම ස්ටෙප් ටික.
    රෝස පාට නෙමේ. නිකන් කොළ

    Gift kiyala deyak na, FREE hambunath TAX gewanna one athule item eke HS code ekata.. oya kola thuna aran central mail ekata giyanam lesi.. issaranam under value ewata cusdec eke value ekata duty gahuwe dannam real value ekatama gahanava.. mata under value dala genapu amplifer ekakata actual value ekata gewana una.
    කොහොමද මගේ එකට ගහන්නේ? පරණ digital picture frame එකක්. යාලුවෙක් ගෙ.. ඒකෙ value එක කොහොමද ඒගොල්ලො දැනගන්නේ? Parcel එකේ එයා එහෙ දාලා තිබ්බේ ඩොලර් 30ක් ද කොහෙද කියලා
    ------ Post added on Jan 19, 2024 at 6:39 PM

    Bump
    ------ Post added on Jan 20, 2024 at 7:39 AM