Foreign Showroom Display Laptops

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,805
    12,731
    113
    හරියට රීෆර්බ්ශ් නම් අවුලක් නෑ

    වයිපරේ ලග තියෙන අසූස් i7 7gen එක අරන් තියෙන්නෙ 2016 පවුම් 150කට UK thrift shop එකකින් refurbished. තාම ගින්දරට වැඩ. With refurbished cetificate. උන් බැටරි එකයි කීබෝඩ් එකයි මාරු කරල. ජෙනුයින්
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක

    මේ කතා කරන්නෙ UK නෙවෙයි ලංකාව ගැන. 😹😹
     
    • Like
    Reactions: lilman

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,731
    113
    මේ කතා කරන්නෙ UK නෙවෙයි ලංකාව ගැන. 😹😹
    පොර ෆොරීන් කතාවක් කියපු නිසා මම හිතුවෙ ඊබේ හරි එහෙම හරි තැනකින් ගන්නව කියල

    ලන්පාවෙ ශෝරූම් රීෆර්බිශ් කියනනෙ සෙලවෙන මනසට
     
    • Haha
    • Like
    Reactions: lilman and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    පොර ෆොරීන් කතාවක් කියපු නිසා මම හිතුවෙ ඊබේ හරි එහෙම හරි තැනකින් ගන්නව කියල

    ලන්පාවෙ ශෝරූම් රීෆර්බිශ් කියනනෙ සෙලවෙන මනසට

    UK වල තියෙනව refurbished
    ලංකාවෙ තියෙනව rubbish 😹😹

    නැත්තං ගෝට් චීස් කන්න බෑනෙ
    #කොළඹවෙනස
     
    • Like
    Reactions: lilman

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,731
    113
    UK වල තියෙනව refurbished
    ලංකාවෙ තියෙනව rubbish 😹😹

    නැත්තං ගෝට් චීස් කන්න බෑනෙ
    #කොළඹවෙනස
    අපිට හොද සෙලර් කෙනෙක් සෙට් වෙලා ඉන්නව තින්ක්පෑඩ් වලට අපි සෑහෙන් යුනිට්ගානක් ගත්ත උගෙන් තාම කිසි අවුලක් නෑ.

    උගේ හැබැයි ශෝරූම් ඩිස්ප්ලේ රීෆර්බිශ් බයිල නෑ. සින්ග වල කම්පැනි යූස්ඩ් ඒව. කොස්මැටික් සුපිරි අළුත් වගේ.
     
    • Like
    Reactions: lilman

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    අපිට හොද සෙලර් කෙනෙක් සෙට් වෙලා ඉන්නව තින්ක්පෑඩ් වලට අපි සෑහෙන් යුනිට්ගානක් ගත්ත උගෙන් තාම කිසි අවුලක් නෑ.

    උගේ හැබැයි ශෝරූම් ඩිස්ප්ලේ රීෆර්බිශ් බයිල නෑ. සින්ග වල කම්පැනි යූස්ඩ් ඒව. කොස්මැටික් සුපිරි අළුත් වගේ.
    Kwda bn සෙලර් details dena barida
     
    • Like
    Reactions: lilman