Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Foreign Stock Market
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභ සන්ද්‍යාවක් හැමෝටම,

Money & Co - Sri Lanka අපි කැමතී ඔයාලා හැමෝටම thanks කරන්න අපේ මූල්ම

project එකට සම්බන්ධ උනාට ඒ වගේම ඒකට join වෙලා international investors

ලා හැටියට ඉදිරියට යන්න හදන ඔයාලට අපෙන් සුබපැතුම්!

ඇත්තටම money & Co කියන අපේ පටන්ගැන්ම උනේ ඔයාලා හැමොවම හරි විදිහට

Global Investment වලට යොමු කරවන්න. අපේ මුල්ම අදියරේ මුලික අරමුණ වෙන්නෙ

ඔයලත් එක්ක අපේ දැනූම බෙදාගෙන සාර්ථකව US stock investments වලට ඇතුල්

වෙන එක.

ඒ වගේම ඔයාලාගේ පහසුව වෙනුවන් Facebook votes වලට අනුව අපි තීරණය කළා අපේ

website එක bilingual කරන්න.

මෙහි මුල්ම පියවර හැටියට ඔයාලා කරන්න තියෙන්නේ Sampath Wishwa account

එකක් හදන එක. මේ account එකට විශ්ව online පහසුකම තියෙන්න ඕනෙ. ඒ වගේම ඒක

USD account එකක් වෙන්නත් ඕනෙ. (Bank එකට ගිහිල්ලා කියන්න "මට විශ්ව USD

account එකක් open කරන්න ඕනෙ" කියලා) Account එක zero balance වලින්

තියන්න පුළුවන්. මේකට අපිට ලංකාවෙන් සල්ලි දාන්න බෑ.

මේ account එක හදනකොට bank එකට request කරන්න ඕනෙ USTOCKTRADE එකත් එක්ක මේ

account එක link කරන්න කියලා. ඒවගේම link කරලා කියලා confirmation එකත්

bank එකෙන් ගන්න.

Note: දැනට Account එකක් තියෙන අය ඒක USD account එකක්ද කියලා check කරගන්න.

ඒක USTOCKTRADE වලට link කරගන්න bank එකට කියලා. එයාලගේ confirmation එක

ගන්න account එක link වුණා කියලා.

අනිත් එක තමයි මේ වැඩ ටික ඔයාලා කොහොම හරි next week ඇතුලත කරගන්න බලන්න.

එතකොට පිටරට accounts වල (ලංකාවෙන් පිටත) සල්ලි තියෙන අය තමන්ගේ Sampath account එකට

තමන් invest කරන්න බලාපොරොත්තු වන ගාන deposit කරන්න.

එහෙම පිටරට account එකක සල්ලි නැති අය අපේ Money & Co. Facebook page එකට

message එකක් දාන්න.

ඒ වගේම මොනවා හරි ගැටළු තියෙනවනම් අපිව ඕනෑම වෙලාවක contact කරන්න.

ස්තුතියි!

Team Money & Co - Sri Lanka

oka mata apu email ekak

[QUOTE="kavindu84, post: 23764700, member: 561840"] [SIZE="5"] සුභ සන්ද්‍යාවක් හැමෝටම, Money & Co - Sri Lanka අපි කැමතී ඔයාලා හැමෝටම thanks කරන්න අපේ මූල්ම project එකට සම්බන්ධ උනාට ඒ වගේම ඒකට join වෙලා international investors ලා හැටියට ඉදිරියට යන්න හදන ඔයාලට අපෙන් සුබපැතුම්! ඇත්තටම money & Co කියන අපේ පටන්ගැන්ම උනේ ඔයාලා හැමොවම හරි විදිහට Global Investment වලට යොමු කරවන්න. අපේ මුල්ම අදියරේ මුලික අරමුණ වෙන්නෙ ඔයලත් එක්ක අපේ දැනූම බෙදාගෙන සාර්ථකව US stock investments වලට ඇතුල් වෙන එක. ඒ වගේම ඔයාලාගේ පහසුව වෙනුවන් Facebook votes වලට අනුව අපි තීරණය කළා අපේ website එක bilingual කරන්න. මෙහි මුල්ම පියවර හැටියට ඔයාලා කරන්න තියෙන්නේ Sampath Wishwa account එකක් හදන එක. මේ account එකට විශ්ව online පහසුකම තියෙන්න ඕනෙ. ඒ වගේම ඒක USD account එකක් වෙන්නත් ඕනෙ. (Bank එකට ගිහිල්ලා කියන්න "මට විශ්ව USD account එකක් open කරන්න ඕනෙ" කියලා) Account එක zero balance වලින් තියන්න පුළුවන්. මේකට අපිට ලංකාවෙන් සල්ලි දාන්න බෑ. මේ account එක හදනකොට bank එකට request කරන්න ඕනෙ USTOCKTRADE එකත් එක්ක මේ account එක link කරන්න කියලා. ඒවගේම link කරලා කියලා confirmation එකත් bank එකෙන් ගන්න. Note: දැනට Account එකක් තියෙන අය ඒක USD account එකක්ද කියලා check කරගන්න. ඒක USTOCKTRADE වලට link කරගන්න bank එකට කියලා. එයාලගේ confirmation එක ගන්න account එක link වුණා කියලා. අනිත් එක තමයි මේ වැඩ ටික ඔයාලා කොහොම හරි next week ඇතුලත කරගන්න බලන්න. එතකොට පිටරට accounts වල (ලංකාවෙන් පිටත) සල්ලි තියෙන අය තමන්ගේ Sampath account එකට තමන් invest කරන්න බලාපොරොත්තු වන ගාන deposit කරන්න. එහෙම පිටරට account එකක සල්ලි නැති අය අපේ Money & Co. Facebook page එකට message එකක් දාන්න. ඒ වගේම මොනවා හරි ගැටළු තියෙනවනම් අපිව ඕනෑම වෙලාවක contact කරන්න. ස්තුතියි! Team Money & Co - Sri Lanka [/SIZE] [SIZE="4"]oka mata apu email ekak[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom