Foreignersla mehema villa ganne kohomada

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    මරිසි. අඩු ගානට අරන් වැඩි ගානට දෙනවා. ඕවට ගේම අදින්න ඕනි. Tax නෑ registration නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,927
    68,342
    113
    මරිසි. අඩු ගානට අරන් වැඩි ගානට දෙනවා. ඕවට ගේම අදින්න ඕනි. Tax නෑ registration නෑ.
    Ganne komada?kauda owner
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,259
    18,148
    113
    35
    Spain
    සබ් රෙන්ට් එකක් වෙන්නත් පුළුවන්, අවුරුදු 10කට විතර බදු අරගෙන කරන්න පුළුවන්. හැබැයි මුල් අයිතිකාරයගෙන් අවසර ගන්න ඕන.
     
    • Like
    Reactions: 6h057