Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Foreskin / කොනේ ප්රශ්නයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන.

මෙන්න මේකයි මට තියෙන ප්රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා.

මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා.

දැන් තියෙන ප්රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා.

අනිත් ප්රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි.

ඔන්න ඕවා තමයි මට තියෙන ප්රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද,

procedure එක කොහොමද කියලා?

මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන?

හොඳ doctors ලා කවුද?

මොනවගේ ගානක් යයිද මේක කරගන්න?

අනිත් එක, සම්ප්රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?

ඔන්න ඔය ප්රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.

[QUOTE="rambo321, post: 27723834, member: 580635"] [SIZE=5]මුලින්ම කියන්නම්, ඔව්, මම අද තමයි මේකට account එකක් හදන join උනේ. මෙච්චර දවස් මේ දේ ගැනම හොයන්න ඕන නිසා එක එක community වලට join වෙලා විස්තර හෙව්වා. කිරියෙත් මෙච්චර කල් account හැදුවේ නැහැ. පොඩ්ඩක් හොයලා බැලුවා මේකේ දාලා තිබ්බ thread ගැන. මෙන්න මේකයි මට තියෙන ප්රශ්නය. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් මේ ගැන මට අදහසක් දෙන්න. මට වගේම මේ ගැන කතා නොකර මේ ප්රශ්නය හිතේ තියන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි. ඒක නිසා කරුණාකරලා විහිලුවකට ගන්න එපා. මචන්ලා, පොඩි කාලේදී හරි නම් අපේ අම්ම තාත්තා අපිට පුරුදු කරන්න ඕන නාන වෙලාවට foreskin එක පස්සට කරලා පිරිසිදු කරගන්න. හැබැයි අවාසනාවට මට එහෙම දෙයක් උනේ නැහැ. අන්තිමට මම ඒ දේ හොයලා බලලා කරනකොට සැහෙන්න පරක්කුයි. ප්රශ්නේ කියන්නේ මුලින් මගේ foreskin එක පස්සට කරන්නම බැරි තත්ත්වයක් තමයි තිබුනේ. පස්සට කරලා erection එකක් උනාම තුවාල වෙන තරමටම තදයි. හැබැයි ඕක කාලයක් යනකොට හැමදාම පස්සට කරන්න කරන්න අඩු වෙලා ගියා. දැන් ප්රශ්නයක් නැතුව පස්සට ගන්න පුළුවන් foreskin එක. හැබැයි auto නම් පස්සට එන්නේ නැහැ. බලෙන් ඇදලා ගන්න ඕන. ඇත්තට ඇත්තටම කිව්වොත් මගේ foreskin එක ටිකක් වැඩිපුර තියෙනවා. දැන් තියෙන ප්රශ්නය තමයි, පස්සට අරන් *තේ පාරක් ගහද්දි, නැත්තන් gf එක්ක ජින්කි ජිකා දාද්දි හම තුවාල වෙන ගතියක් තියෙනවා. වැඩේ කරන වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කරලා wash එකක් දාන්න ගියාම තමයි දැවිල්ල ගන්නේ. පොඩියට ඉරිතලල වගේ හිරිච්ච තැන් ටිකක් තියෙනවා මන් දැකලා තියෙනවා. අනිත් එක දාඩිය දාන්න වැඩක් කරපු ගමන් foreskin එක කසන්න ගන්නවා. දවසට දෙතුන් වතාවක් ඇඟ පත හෝදනවා. එත් වැඩක් නැහැ. office ගියත් හවස් වෙනකන් ඉන්න බෑ. ඇතුලෙන් කසන ගතියක් එනවා. අනිත් ප්රශ්නේ මගේ gadget එක අධි සංවේදී. හිතෙන් control කරන්න හැදුවත් සමහර දේවල් හරියන්නෙම නැහැ. පොඩි touch එකක් උනත් ඇති ලොකු දෙයක් වෙන්න.මගේ partner මගෙන් බලාපොරොත්තු වෙන satisfaction එක දෙන්න බැරි නම් වැඩක් නැහැනේ බන්. අඩුම තරමේ මට විනාඩියක්වත් කරන දෙයක් අල්ලන් ඉන්න බැහැ. ගෑවිච්ච ගමන් ඉවරයි. ඔන්න ඕවා තමයි මට තියෙන ප්රශ්න බන්. ඔලුවට හෙනම වදයක්. මන් තීරණයක් ගත්ත foreskin එක ඉවත් කරගන්න. private ඩොකෙක් channel කරලා තමයි වැඩේ කරන්න හිතන් ඉන්නේ. දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද, [/SIZE] [LIST] [*][SIZE=5]procedure එක කොහොමද කියලා? [/SIZE] [*][SIZE=5]මුලින් මොන වගේ ඩොකෙක්ද meet වෙන්න ඕන? [/SIZE] [*][SIZE=5]හොඳ doctors ලා කවුද? [/SIZE] [*][SIZE=5]මොනවගේ ගානක් යයිද මේක කරගන්න?[/SIZE] [*][SIZE=5]අනිත් එක, සම්ප්රදායික විදිහට හිතන අපේ ගෙදර අයට නම් මම මේ ගැන නොකියන්න තීරණය කලා. නැත්නම් මට කවදාවත් මේ ප්රශ්න විසඳ ගන්න වෙන්නේ නැහැ. එහෙම උනොත් මට තනියම ගිහිල්ල මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද?[/SIZE] [/LIST] [SIZE=5]ඔන්න ඔය ප්රශ්න ටිකට දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න. ලොකු උදව්වක් බන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom