forex කරන අයගෙන් හෙල්ප් එකක්

RLan

Member
Oct 3, 2010
73
2
0
මේකයි මචං සීන් එක, Forex ගැන ඉගෙන ගන්න ඕනෙ කරුණු ඔක්කොම Internet එකෙන් අපිට free ගන්න පුළුවන්. ඔය කියලා දෙනවා කියන අය ඔක්කොම කරන්නේ එකම කරුණු ටික Internet එකෙන් ඉගෙන ගෙන කියලා දෙන එක. අනිත් එක ඔයා හිතනවා නම් course එකක් කරලා Forex ඉගෙන ගෙන සල්ලි හොයන්න පුළුවන් කියලා අද එහෙනම් ලංකාවේ ගොඩක් දෙනෙක් සල්ලිකාරයෝ. මම Forex ගැන blog එකක් සිංහලෙන් කරනවා. ඔයා කැමති නම් ගිහින් බලන්න ගන්න දෙයක් තියෙනවද කියලා.

http://forexinsinhala.blogspot.com
 
  • Like
Reactions: idhasitha

RLan

Member
Oct 3, 2010
73
2
0
Forex for total beginners

The new lesson at forexinsinhala.blogspot.com

18. අපේ මුල්ම trade එක කරමු
ඔන්න එහෙනම් අද අපි අපේ demo account එකේ first trade එක කරමු. මම දන්නවා ගොඩක් දෙනෙක් මේක කරන කල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා.

අපි ටිකක් පුරුදු වෙනකන් trade කරන්න යන්නේ EUR/USD currency pair එක විතරයි. එහෙනම් කට්ටිය ඉස්සෙල්ලාම අනිත් charts ඔක්කොම close කරලා EUR/USD chart එක screen එකට ගන්න. දැන් අපි අර කලින් පාඩමේදී ඉගෙන ගත්ත Standard colors කියන template එක load කරගන්න. ඊට පස්සේ Chart shift කියන button එකත් click කරන්න.


Read more