Forex කරන ඔයාලට සාර්ථක indicator එකක්
File>New Chart හරහා ඔයාට අවශ්‍ය Currency Pair(s) තෝරන්න.දැන් Chart එක Add වූ පසු එය මත Right Click කර Properties වෙත යන්න.හරි දැන් අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට Customize කරගන්නයි යන්නේ.ඒ කියන්නේ අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට සකසාගන්නයි හදන්නේ.දැන් common හි Show Grid කියන එකෙහි තිබෙන Tick එක Untick කරන්න.ඒ කියන්නේ ඒ මත තිබෙන හරි ලකුණ එම ලකුණ මත ක්ලික් කර ඉවත් කරන්න.හරි,දැන් Colors හරහා ගොස් Bar up සහ Bull Candle සදහා Lime නම් පැහැය තෝරන්න.දැන් එහිම වූ Bar Down සහ Bear Candle එක සදහා Red (රතු පැහැය) ලබාදෙන්න.හරි දැන් වැඩේ ඉවරයි...දැන් එය ok කළ පසු පහත රූපයේ වගේ Chart එකක් ඔයාලට ලැබේවි...

දැන් Chart එකේ මේ වගේ Buttons දෙකක් තිබෙනවාද කියල බලන්න.
අපොයි නැත්ද???

දැන් ආයෙත් Chart එක මත Right Click කරන්න.දැන් ඒක තුළ තිබෙන One Click Trading මත Click කරන්න...දැන් වැඩේ හරි...
Step 1
Step 2
hmm දැන් අපි indicator එකක් Add කරගන්න ඔිනෙ Chart එක බලා Trade කරන්න පහසු වෙන්න.දැන් insert>indicators>Oscillators>Relative Strength Index (RSI) තෝරන්න.දැන් පහත රූපයේ වගේ indicator එකක් Add වෙයි.
Step 1
Step 2
Step 3
මොකක්ද බොලේ මේ පිස්සුව...
මේක ඇවිල්ලා indicator එකක්...ඒක තියෙන්නේ Trade කරන්න පහසු වෙන්න...hmm දැන් අපි බලමු මේක කොහොමද Use කරන්නේ කියල.
ඔයාලට පේනව නේද මේකේ 30 හා 70 ලෙස අගයක් දෙකක් තියෙනවා...මේක භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ අගය 30ට වඩා අඩු වුණාම අපි Buy Trade එකක් දැමිය යුතු වන අතර අගය 70ට වැඩි වුණාම Sell Trade එකක් දැමිය යුතුයි...අපි Trade එකක දැමූ විට පහත රූපයේ ආකාරයට තමයි පෙන්වන්නේ...Trade එක Close කරන්න අවශ්‍ය වූ විට එහි දකුණු කෙළවරේ වූ කතිර ලකුණ මත ක්ලික් කරන්න.
ex: -30/-20/-5/-0.2 යනු අලාභයකි.
30/20/5/0.2 ලෙස - ලකුණ නොමැතිව පෙන්වන්නේ ලාභයන්ය.
මගේම Blog බ්ලොග් එකේ එකක්ය | Copyright by fxjayamaga.blogspot.com
File>New Chart හරහා ඔයාට අවශ්‍ය Currency Pair(s) තෝරන්න.දැන් Chart එක Add වූ පසු එය මත Right Click කර Properties වෙත යන්න.හරි දැන් අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට Customize කරගන්නයි යන්නේ.ඒ කියන්නේ අපි අපේ Chart එක අපිට අවශ්‍ය ආකාරයට සකසාගන්නයි හදන්නේ.දැන් common හි Show Grid කියන එකෙහි තිබෙන Tick එක Untick කරන්න.ඒ කියන්නේ ඒ මත තිබෙන හරි ලකුණ එම ලකුණ මත ක්ලික් කර ඉවත් කරන්න.හරි,දැන් Colors හරහා ගොස් Bar up සහ Bull Candle සදහා Lime නම් පැහැය තෝරන්න.දැන් එහිම වූ Bar Down සහ Bear Candle එක සදහා Red (රතු පැහැය) ලබාදෙන්න.හරි දැන් වැඩේ ඉවරයි...දැන් එය ok කළ පසු පහත රූපයේ වගේ Chart එකක් ඔයාලට ලැබේවි...

දැන් Chart එකේ මේ වගේ Buttons දෙකක් තිබෙනවාද කියල බලන්න.
අපොයි නැත්ද???

දැන් ආයෙත් Chart එක මත Right Click කරන්න.දැන් ඒක තුළ තිබෙන One Click Trading මත Click කරන්න...දැන් වැඩේ හරි...Step 1
Step 2
hmm දැන් අපි indicator එකක් Add කරගන්න ඔිනෙ Chart එක බලා Trade කරන්න පහසු වෙන්න.දැන් insert>indicators>Oscillators>Relative Strength Index (RSI) තෝරන්න.දැන් පහත රූපයේ වගේ indicator එකක් Add වෙයි.
Step 1
Step 2
Step 3
මොකක්ද බොලේ මේ පිස්සුව...
මේක ඇවිල්ලා indicator එකක්...ඒක තියෙන්නේ Trade කරන්න පහසු වෙන්න...hmm දැන් අපි බලමු මේක කොහොමද Use කරන්නේ කියල.
ඔයාලට පේනව නේද මේකේ 30 හා 70 ලෙස අගයක් දෙකක් තියෙනවා...මේක භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ අගය 30ට වඩා අඩු වුණාම අපි Buy Trade එකක් දැමිය යුතු වන අතර අගය 70ට වැඩි වුණාම Sell Trade එකක් දැමිය යුතුයි...අපි Trade එකක දැමූ විට පහත රූපයේ ආකාරයට තමයි පෙන්වන්නේ...Trade එක Close කරන්න අවශ්‍ය වූ විට එහි දකුණු කෙළවරේ වූ කතිර ලකුණ මත ක්ලික් කරන්න.
ex: -30/-20/-5/-0.2 යනු අලාභයකි.
30/20/5/0.2 ලෙස - ලකුණ නොමැතිව පෙන්වන්නේ ලාභයන්ය.
මගේම Blog බ්ලොග් එකේ එකක්ය | Copyright by fxjayamaga.blogspot.com
Last edited:

kelaunada?